මූ බැඳලා ඉන්න ගෑනි තමා අර ඉන්නෙ. ගෑනිට ඒකිගෙ bday එක anniversary එක වගේ ඒවා මාර වැදගත්. ඕනම ගෑනු කෙනෙක්ට එහෙම තමා. මූට ඒවා එච්චර ගානක් නෑ. අනික මේ හුකන්නට ඒ කිසිදෙයක් මතක නෑ, මතක තියාගන්නත් ඕන කමක් නෑ. ඌ ඒක හෙන වීරකමක් වගෙත් මෙතන කියවනවා. බලපන් ගෑනි හෙන අසරන විදියට මූට එයාගෙ bday එක සති 2 3කට කලින් ඉඳන් මතක් කරන විදිය කියන එක.
video එක දාපු එකා "තේරුම් ගැනීම" කියලා කිව්වට ඇත්ත කතා පට්ට පොන්න කමක් ඒක
යකෝ කසාද ජිවිතේ පුරුදු වෙන්න ඕනා compromise කරලා අනිත් කෙනා ආස දේවලුත් කරන්න. නැතුව තමන්ට ඕන විදියට ඉඳලා හෙන ආත්මාර්තකාමි විදියට හැසිරිලා තව ඒක හෙන පොර වැඩක් වගේ කියවන එකනම් පොන්න වැඩක්. අමතක වෙනවානම් මම කරනවා වගේ මාස 2 3කට කලින් reminder එකක් දාල තියාගනින් ready වෙන්න වෙලා තියෙන්වා එතකොට.