නාය ගිය වෙලේ අපේ කුබුර අනුන්ගෙන් හා ගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113

    ඔන්න හිතපන් ඔය වීඩියෝ එකේම ඉන්නව වගේ චරිතයක් ඉන්නව කියල සමාන්තර ලෝකෙක.

    එතකොට මූ මාර බඩුවක්. පර්චස් 20 මිනිස්සුන්ට දෙන්න නෙමෙයි මේ හදන්නෙ. රජයට කියල බිල්ඩිමක් ගහගන්න මුගෙ ඉඩමෙ. ගඩොල් එහෙමත් ගෙනල්ල තියෙනව නේ, ඒව ආපහු ගේන්නෙ නැතුව රජයේ සල්ලි (මිනිස්සුන්ගෙන් බදු ගහල එකතු කරපු සල්ලි) වලින්ම කරගන්න පුලුවන්.

    පර් 20 ට ඔතන ගෙවල් 4 ක් වැඩිම හදයි (ඒකත් අමාරුයි). ඒ කියන්නෙ බිල්ඩිමක් ගහමු කියල කියන්නෙ තට්ටු ගානක 100 ක් උනත් ඉන්න පුලුවන්.

    කොහොමද ටිකිරි මොලේ.

    ඊට පස්සෙ තව අවුරුදු දෙකකින් මිනිස්සු එකා එකා යයි. ගියෙ නැතත් අව්ලක් නෑ, උගෙ ඉඩම උඩ හදල තියෙන වත්කම් ඌට අයිතියි.

    ඒක valuation එකක් කරල (බිල්ඩිමත් එක්ක නිසා කෝටි 70 ක් කියමු), බැන්කුවට ඔප්පු තියල, ගන්නව කෝටි 50 ක විතර නයක් බැන්කුවෙන්. ඒකට තියයි පොල්ලක්.

    ඉතින් බැන්කුව උන්ට අය කරගන්න තියෙන ගාන අයකරගන්න ඕනෙ නිසා අර බිල්ඩිම සහිත ඉඩම වෙන්දේසි කරයි. අර ආපු මිනිස්සුන්ට හුලන්.

    කොහොමද ටිකිරි මොලේ.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    ammo :shocked:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රජයේ ඉන්නේ අමු ගවයෝ නම් උඹේ කතාව හරි යයි.. ඉඩමේ අයිතිය මූට තියෙද්දී ආණ්ඩුව ඕකේ ගෙවල් ගහන්නේ නෑ.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    මාරම මිනිස්සු....
    ඒ.. අදහස හරිම ශෝක්...
    ලබ්බත් වැහෙන්න වතුර ගලද්දි ගෑස් සිලින්ඩරෙත් හොරාගන්න දඟලන මිනිස්සු අතරෙ වෙනස්ම මනුස්සයෙක්...
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අනුන්ගෙ ඉඩම් අල්ලගන්න නඩු කියන උන් තමයි ඒක පෙන්නල කියන්නෙ මේන් මගෙ ඉඩම ඒක අරන් ගේ හදපන් කියල
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඉතින් ඕක රජයට පවරාගෙන තමයි ගෙවල් හදනවා නම් හදන්නේ..

    නෑ, එයත් ඒ ඉඩමෙ ඉන්නව නම්, බුක්තිය තියාගෙන, ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුලුවන් රජයත් එක්ක. උබ රජයට උබේ ඉඩම පවරා දුන්න නම් ඒක උබේ නොදැනුවත්කම.

    බුක්තිය තියාගෙන ඉන්න ඒව බැන්කුවට තියන්න පුලුවන්, වෙන වෙනසක් නැති නිසා.

    ගේම් කාරයෙක් නම් බිල්ඩිමට වැඩේ දෙනවම තමයි බැන්කු හරහා.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    නෑ, එයත් ඒ ඉඩමෙ ඉන්නව නම්, බුක්තිය තියාගෙන, ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුලුවන් රජයත් එක්ක. උබ රජයට උබේ ඉඩම පවරා දුන්න නම් ඒක උබේ නොදැනුවත්කම.

    බුක්තිය තියාගෙන ඉන්න ඒව බැන්කුවට තියන්න පුලුවන්, වෙන වෙනසක් නැති නිසා.

    ගේම් කාරයෙක් නම් බිල්ඩිමට වැඩේ දෙනවම තමයි බැන්කු හරහා.
    අම්මටසිරි එහෙමත් සීන් තියනවද බන්...
    සිරාවට අද දැනගත්තෙ.. සිරාවටම..
    හැබැයි කැරි වැඩ ඒවා මොනවා වුනත්....
    රැවුල ගිණිගත්තම සුරුට්ටු පත්තු කරනවා වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    නෑ, එයත් ඒ ඉඩමෙ ඉන්නව නම්, බුක්තිය තියාගෙන, ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුලුවන් රජයත් එක්ක. උබ රජයට උබේ ඉඩම පවරා දුන්න නම් ඒක උබේ නොදැනුවත්කම.

    බුක්තිය තියාගෙන ඉන්න ඒව බැන්කුවට තියන්න පුලුවන්, වෙන වෙනසක් නැති නිසා.

    ගේම් කාරයෙක් නම් බිල්ඩිමට වැඩේ දෙනවම තමයි බැන්කු හරහා.
    Oya hitana tatam lesiyen karan a beri wei ban.inna ekek pethsamak gahuwa gaman nadu yay awurudu 30k witara ada ada
     
    • Like
    Reactions: windows_ubuntu

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතින් ඕක රජයට පවරාගෙන තමයි ගෙවල් හදනවා නම් හදන්නේ.. - 2

    ඒ වගේම ඔය වගේ වැඩක් කරනවා නම් ඕන තරම් රජය සතු ඉඩම්ම තියෙනවා.
     
    • Like
    Reactions: dinu09 and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113

    ඔන්න හිතපන් ඔය වීඩියෝ එකේම ඉන්නව වගේ චරිතයක් ඉන්නව කියල සමාන්තර ලෝකෙක.

    එතකොට මූ මාර බඩුවක්. පර්චස් 20 මිනිස්සුන්ට දෙන්න නෙමෙයි මේ හදන්නෙ. රජයට කියල බිල්ඩිමක් ගහගන්න මුගෙ ඉඩමෙ. ගඩොල් එහෙමත් ගෙනල්ල තියෙනව නේ, ඒව ආපහු ගේන්නෙ නැතුව රජයේ සල්ලි (මිනිස්සුන්ගෙන් බදු ගහල එකතු කරපු සල්ලි) වලින්ම කරගන්න පුලුවන්.

    පර් 20 ට ඔතන ගෙවල් 4 ක් වැඩිම හදයි (ඒකත් අමාරුයි). ඒ කියන්නෙ බිල්ඩිමක් ගහමු කියල කියන්නෙ තට්ටු ගානක 100 ක් උනත් ඉන්න පුලුවන්.

    කොහොමද ටිකිරි මොලේ.

    ඊට පස්සෙ තව අවුරුදු දෙකකින් මිනිස්සු එකා එකා යයි. ගියෙ නැතත් අව්ලක් නෑ, උගෙ ඉඩම උඩ හදල තියෙන වත්කම් ඌට අයිතියි.

    ඒක valuation එකක් කරල (බිල්ඩිමත් එක්ක නිසා කෝටි 70 ක් කියමු), බැන්කුවට ඔප්පු තියල, ගන්නව කෝටි 50 ක විතර නයක් බැන්කුවෙන්. ඒකට තියයි පොල්ලක්.

    ඉතින් බැන්කුව උන්ට අය කරගන්න තියෙන ගාන අයකරගන්න ඕනෙ නිසා අර බිල්ඩිම සහිත ඉඩම වෙන්දේසි කරයි. අර ආපු මිනිස්සුන්ට හුලන්.

    කොහොමද ටිකිරි මොලේ.

    gov eka land eke deed eka gov ekata nogena haduwoth, gov eke inne perapasalwath giye nathi lamai wenna athi lol
    meka liyaddi eka hithune nadda? deed eka pawaraganne nathu gov ekata land ganneth naha, construction karanneth nahane