ස්කුටර් මොකද්ද හොද

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    සිනහළු තෙල් හොදට කරන පදින්න ලේසි. බජට් එකට හොද් ස්කුටර් එක මොකද්ද කියලා හිතන්නේ ?

    ගරාජ ගානේ රස්තියාදු වෙන්න අමාරුයි. අලුත් එකකට යන්න බැලුවේ.

    Part time uber වගේ දුවන්නත් ඉන්නවා. ලොකු අයිඩ්යා එකක් නැහැ මේ ගැන. හෙල්ප් එකක් දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and eksudda

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    register or unregistered hoyanne mokakda?
    අලුත් එකක් ගන්න බැලුවේ. බන්

    Hiro pleasure .
    👍 තෙල් කොච්චරක් කරනවද. බන්. සිටි එකේ.
    මේකක් තමයි හිත හිත ඉන්නේ.
    scooter එපා බන් CT100 ගනින්
    Ct100 එකක් මුලින් බැලුවේ. පදින්න ලේසියට ස්කුටර් එකක් බැලුවේ.

    සිටි එකේ ට්‍රාෆික් අස්සේ බයික් පැදලා ලොකුවට පුරුදු නැහැ. බන්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,971
    6,494
    113
    scooter එපා බන් CT100 ගනින්
    eeta wada honda TVS sport 110 - meka efi Rs 5.77 (90-100kmpl)
    CT100 carb enne. 6.37




    Scooter walin mata nam hithenne Dio thama reliable. Aluth eka 6000km walin service karanna tiyenneth.
    Anithwa 3000n 3000 wage..
    TVSNtorq (125) (Carb) (Disc)769000
    TVSNtorq RE (125) (Carb) (Disc)839000
    TVSNtorq XP (125) (Disc)839000
    TVSJupiter 110 (EFi) (Disc) 699000
    HondaDio 110 STD (EFi) (Drum)685000
    HondaDio 110 DLX (EFi) (Drum)735000
    YamahaRayZR (113cc) (carb)(disc)689900
    YamahaRayZR Street Ralley (113cc) (carb)(Disc)719900
    YamahaRayZR 125 Fi Hybrid (Disc)824900
    YamahaRayZR 125 Fi Hybrid Street Rally (Disc)854900
    HeroXoom 110 (carb) (Disc)699900
    HeroXoom CE 110 efi (Disc)719900
    HeroXoom 125 efi (Disc)829900
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    meke wenasa mokakda bn ?


    DIO ekak ganin
    Honda Dio , Yamaha Ray තමා.

    eeta wada honda TVS sport 110 - meka efi Rs 5.77 (90-100kmpl)
    CT100 carb enne. 6.37




    Scooter walin mata nam hithenne Dio thama reliable. Aluth eka 6000km walin service karanna tiyenneth.
    Anithwa 3000n 3000 wage..
    TVSNtorq (125) (Carb) (Disc)769000
    TVSNtorq RE (125) (Carb) (Disc)839000
    TVSNtorq XP (125) (Disc)839000
    TVSJupiter 110 (EFi) (Disc) 699000
    HondaDio 110 STD (EFi) (Drum)685000
    HondaDio 110 DLX (EFi) (Drum)735000
    YamahaRayZR (113cc) (carb)(disc)689900
    YamahaRayZR Street Ralley (113cc) (carb)(Disc)719900
    YamahaRayZR 125 Fi Hybrid (Disc)824900
    YamahaRayZR 125 Fi Hybrid Street Rally (Disc)854900
    HeroXoom 110 (carb) (Disc)699900
    HeroXoom CE 110 efi (Disc)719900
    HeroXoom 125 efi (Disc)829900


    DIO VS TVS Ntorq (125). Basic eka මේ දෙකෙන් මොකද්ද හොද ? Down payment eka අඩු එකක් බැලුවේ. ඉතුරුවා ලිසින් දාගෙන යන්න.

    Tvs එක 72,000 වගේ දැක්කා. ඩවුන් පෙමන්ට් එක.
     
    • Like
    Reactions: NRTG

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,895
    10,069
    113
    🌎
    Dio 2018 ekak have. 2020 ගත්තේ. සතියකට 10km වගේ යන්නේ. බැටරිය, oil විතරයි මාරු කරේ. කවදාවත් garage එකට ගිහින් නැහැ. Horn eke ස්විච් එක මාරු කළා (බහිද්දි කලිසමේ පැටලිලා switch එක kaduna)
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    DIO VS TVS Ntorq (125). Basic eka මේ දෙකෙන් මොකද්ද හොද ? Down payment eka අඩු එකක් බැලුවේ. ඉතුරුවා ලිසින් දාගෙන යන්න.

    Tvs එක 72,000 වගේ දැක්කා. ඩවුන් පෙමන්ට් එක.
    Tvs ntorq eka pickup lu. E unata leda ehma wadi kiynwa oil case ehma .
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    DIO VS TVS Ntorq (125). Basic eka මේ දෙකෙන් මොකද්ද හොද ? Down payment eka අඩු එකක් බැලුවේ. ඉතුරුවා ලිසින් දාගෙන යන්න.

    Tvs එක 72,000 වගේ දැක්කා. ඩවුන් පෙමන්ට් එක.
    TVS කියන්නේ ලෙඩ ගොඩක් ..
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    scooter එපා බන් CT100 ගනින්
    මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    හැබැයි ෂ්කූටරේ යනකොට කොන්ද රිදෙනවා.
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    eeta wada honda TVS sport 110 - meka efi Rs 5.77 (90-100kmpl)
    CT100 carb enne. 6.37




    Scooter walin mata nam hithenne Dio thama reliable. Aluth eka 6000km walin service karanna tiyenneth.
    Anithwa 3000n 3000 wage..
    TVSNtorq (125) (Carb) (Disc)769000
    TVSNtorq RE (125) (Carb) (Disc)839000
    TVSNtorq XP (125) (Disc)839000
    TVSJupiter 110 (EFi) (Disc)699000
    HondaDio 110 STD (EFi) (Drum)685000
    HondaDio 110 DLX (EFi) (Drum)735000
    YamahaRayZR (113cc) (carb)(disc)689900
    YamahaRayZR Street Ralley (113cc) (carb)(Disc)719900
    YamahaRayZR 125 Fi Hybrid (Disc)824900
    YamahaRayZR 125 Fi Hybrid Street Rally (Disc)854900
    HeroXoom 110 (carb) (Disc)699900
    HeroXoom CE 110 efi (Disc)719900
    HeroXoom 125 efi (Disc)829900

    Dio 110 STD & Dio 110 DLX me deke wenasa mokakda machan ?
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    බය නැතුව CT100 එකක් ගනිං
    දැං රැල්ල ඒක තමයි. ගේමක් නැතුව 2000න් පස්සෙ කෑල්ලක් එහෙම ලයින් කරගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: NRTG