මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    septic tank ekak daana eka wisaduma, liden bonna wathura ganna epa.

    meka wenne wathura pirima nisa. walalu bassalada thiyenne.? ewa athara ida thibbada ? ground water level upda ?

    ubata sinika (instant ) wisadumak widihata hunu kilo 10 withara genalla. 5 dala balapan. ayi dawas kipayakin ithuru 5 dapan. adu wenawa oka.
    Dangerous nedda ban oya wede? 😅😅
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    මාස 3 කලින් gully bowser එකකින් ගෙනල්ලා ඇද්දා ? ඊට පස්සේ අයිත් full වෙලා ලොකුම අවුල එහා පැත්තේ ගෙදර එකාගේ මිදුලට මායිමේ තාම තියෙන්නේ, පොර නිතරම ඉන්න අමාරුයි ගානවා, අනිත් ගෙවල් වලත් ඔක්කොම toilet වලවල් කුණු ඔක්කොම තියෙන්නේ පොරගේ ගේ පැත්තට වෙන්න,

    මගේ වල කලින් මෙහෙම ලග ලග පිරුණේ නෑ, වල ලගම තමා ඉදුල් නාන වතුර යන වලත් තියෙන්නේ එකත් full, එකෙන් අරකට වතුර වෙනවද දන්නෙත් නෑ,

    මන් Bio chemical කියලා chemical එකකුත් ගෙනල්ලා දැම්මා එහෙම හොද result එකක් නෑ

    අලුත් වලක් කපන්න ලොකු ඉඩක් නැ ගැරිජ් එක ඇතුලේ කපන්න තමා පුළුවන් , අලුත් එකක් කපන්නේ නැතුව තියෙන වලම full හිස් කරලා ඇතුලේ තියෙන ඔක්කොම slug / grease layer ඇදල අයිත් පාවිච්චියට ගන්න පුළුවන් ද ?

    නැත්නම් septic tank එකක් අලුතින් ගැරිජ් එක ඇතුලේ බස්සන්න වෙන්නේ. වතුර බොන ලිදත් අඩි 20-25 වගේ දුරින් තියෙන්නේ ගැරිජ් එක ලග ඉදන්,

    මේකට විසදුමක් මොකද්ද ?

    mama nan barima thana offlow batayak adala aatha kaanuwakata damma ban
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    මාස 3 කලින් gully bowser එකකින් ගෙනල්ලා ඇද්දා ? ඊට පස්සේ අයිත් full වෙලා ලොකුම අවුල එහා පැත්තේ ගෙදර එකාගේ මිදුලට මායිමේ තාම තියෙන්නේ, පොර නිතරම ඉන්න අමාරුයි ගානවා, අනිත් ගෙවල් වලත් ඔක්කොම toilet වලවල් කුණු ඔක්කොම තියෙන්නේ පොරගේ ගේ පැත්තට වෙන්න,

    මගේ වල කලින් මෙහෙම ලග ලග පිරුණේ නෑ, වල ලගම තමා ඉදුල් නාන වතුර යන වලත් තියෙන්නේ එකත් full, එකෙන් අරකට වතුර වෙනවද දන්නෙත් නෑ,

    මන් Bio chemical කියලා chemical එකකුත් ගෙනල්ලා දැම්මා එහෙම හොද result එකක් නෑ

    අලුත් වලක් කපන්න ලොකු ඉඩක් නැ ගැරිජ් එක ඇතුලේ කපන්න තමා පුළුවන් , අලුත් එකක් කපන්නේ නැතුව තියෙන වලම full හිස් කරලා ඇතුලේ තියෙන ඔක්කොම slug / grease layer ඇදල අයිත් පාවිච්චියට ගන්න පුළුවන් ද ?

    නැත්නම් septic tank එකක් අලුතින් ගැරිජ් එක ඇතුලේ බස්සන්න වෙන්නේ. වතුර බොන ලිදත් අඩි 20-25 වගේ දුරින් තියෙන්නේ ගැරිජ් එක ලග ඉදන්,

    මේකට විසදුමක් මොකද්ද ?
    renne nathuwa inna.wala pirenne na
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    garaage ela athule kapapna broo
    mama kara moratuwe geyaka
    wala dame living room ekata
    lokuwata dala concrete kararama wade hari
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?
    ලොකුම අවුල එහා පැත්තේ ගෙදර එකාගේ මිදුලට මායිමේ තාම තියෙන්නේ, පොර නිතරම ඉන්න අමාරුයි ගානවා, අනිත් ගෙවල් වලත් ඔක්කොම toilet වලවල් කුණු ඔක්කොම තියෙන්නේ පොරගේ ගේ පැත්තට වෙන්න,
    පව් බන් ඒ ගෙදර ඉන්න මනුස්සයෝ !!!!!!! අනුන්ගේ ජරාව නිසා උ විදවන්නේ. හරි හමන් එකෙක් උනානම් හැම එකාටම අකුලන් යන විදියට සුප්‍රීම් කෝට් නඩුවක් දානවා ජරාව එවල මුලික මිනිස් අයිතිවාසිකම් කඩනවා කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,532
    113
    මචන් පොලොවේ වතුර මට්ටම වැඩී නම් මේ ටෑන්ක් එකක් දාන්න
    කිසි අවුලක් නැතුව අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. Bedfellow Septic Tank කියලා තියෙන්නේ

    View attachment 252048View attachment 252049View attachment 252050
    ඔව් බෆලෝ ගලි කිය්ලාඅ තමා අපේ උන් මේකට කියන්නෙ. මේක තමා solution එක.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉඩ තියනවා නම් ලඟින් පොඩි වලක් හාරලා
    main වලෙන් තව බටයක් අනිත් වලට දාන්න පුළුවන්
    අර සිදුරු සිදුරු තියන cylinder එකක් බස්සලා

    එතකොට වැඩි වෙන වතුර එකට යනවා එකෙන් පොලවට උරාගන්නවා

    1749614828835.png
    1749614842852.png
     
    • Like
    Reactions: SuperX

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    මචන් වල damage වෙලා වතුර ඇතුලට seep වෙනවා ඇති
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    එතකොට වැඩි වෙන වතුර එකට යනවා එකෙන් පොලවට උරාගන්නවා

    View attachment 252079View attachment 252080
    මේකෙන් මළ/ මුත්‍ර දියවුණු වතුර පොලවට යනවා නේද ?? එහෙම උනාම ලින් ජලයට ඒ වතුර මිශ්‍ර වෙනවා නේද ? (ගෙවල් ළඟ ළඟ පිහිටි ප්‍රදේශයක් නම්).
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Best option is to build another tank to drain water. Mostly this happens when either the water level of your soil is too high or the soil is more like clay.
     
    • Like
    Reactions: SuperX

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඕකට මචං තියන එකම උත්තරය ගලි bowser එක තමයි. Sure එකටම ඇත්තේ concrete cylinder දාපු එකක්. ඕවා ඉතින් නගර සභාවල් මිනිස්සුන්ගේ සල්ලි ටික හුරගන්න ගහපු plan තමයි. අනිත් එක උඹේ ඉඩම පොඩි නම් කරන්න දෙයකුත් නෑ..

    නියම වල traditional toilet වල. වල කපලා වටේට ගඩොල් වලින් බැන්දහම ඔය කියන ප්‍රශ්න මුකුත් එන්නේ නෑ.. ඔක්කොම ජරාව සහ වතුර ටික වටේට තියන පස් වලට උරනවා වල කවදා වත් ඉහින්න වෙන්නේ නෑ.. අපේ ගෙදර තියන එක දැන් අවුරුදු 20ක් හදලා වැහුවා වැහුවා තමයි.. ආයේ මොකකට වත් ඕපන් කරන්න ඕන උනේ නෑ.. 5000L විතර ගලියක් එක පාරක් අදින්න මන් හිතන්නේ 8000ක් විතර යනවා.. අපරාදේ සල්ලි

    විසදුමක් නැත්නම් septic tank තමයි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    ඉඩ තියනවා නම් ලඟින් පොඩි වලක් හාරලා
    main වලෙන් තව බටයක් අනිත් වලට දාන්න පුළුවන්
    අර සිදුරු සිදුරු තියන cylinder එකක් බස්සලා

    එතකොට වැඩි වෙන වතුර එකට යනවා එකෙන් පොලවට උරාගන්නවා

    View attachment 252079View attachment 252080
    මේක කරපං..
    5000/ එක ring එකක්..
    වැඩි ටික මේකට බහින විදියට දාපන්
     
    • Love
    Reactions: amino