මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,943
    11,377
    113
    ටොයි බයි මහා දන්සැල කියලා ලොකු බැනර් එකක් ගහපන්
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    mchang meykai seen eka.. SEPTIC tank ekata kakka pirunata passe , execess water yawanna wenama tank ekak thiyenawane... SEPTIC tank eke kakka pirenna aurudu gaanak yanawa..habai water wala pirena eka ikmanata wenawa..mokada kaalayak giyaama pasa jalayen santrhupatha wenawa..eeta passe kocchara wathura eekata pirunath pasata uranne na,.apeth oya seen ekama una...wathura wala pirila polowata pita daanwa..ookata visaduma water bed.. Search "waterbed for septic tank"

    water bed ekedi karanne ara pirunu wathura tika aayeth, pasata mehema hil karapu bata haraha polowata mudaa harinawa.. pasata wadiyenma jalaya uraa ganne uda mattame idang 2 hieght ahtulatha...

    1749626877690.jpeg

    1749626909762.png

    ape nam eka loku batayak damma siduru vidala... kelawara piyana wahala seel karanna... nathnam meeyo batey athulata yanawa. podi siduru godak vidinna.. eeta passe 2 feet waGE KAPALA bate wala daala podi kalu gal daanna...ethakota batey wateta pas wahena eka walakenawa..thats all.... no problem any more...bata gaana wadi weddi wathura polowata distrubution wenawa...

    1749627425833.jpeg

    before waterbed api 6 month sarayak us karanawa.. dang water bed daala 5 years wage wenawa mokuth case ekak na
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    තාරක වේසිගෙ පුතානම් ඕව උනුකරල තමයි බොන්න ගන්නෙත්.
     
    • Haha
    Reactions: Yeezus

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    කලු ගලෙන් septic tank එකයි drain එකයි බැදපං. නාන වතුර වෙනම යවපං

    වට පිට මිනිස්සුන්ට වාත වෙන්න ඕවා හදන්න එපා. ගද එද්දි අම්මා අප්පා මතක් කරන්න වෙන්නෙ. අපෙ ගෙවල් ලග එකත් ඔහොම ගද ගස්සලා PHI ට කියලා බැන්නුවා. සැහෙන දුරට ඔය ගද යනවා...🤮😵‍💫
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    මාස 3 කලින් gully bowser එකකින් ගෙනල්ලා ඇද්දා ? ඊට පස්සේ අයිත් full වෙලා ලොකුම අවුල එහා පැත්තේ ගෙදර එකාගේ මිදුලට මායිමේ තාම තියෙන්නේ, පොර නිතරම ඉන්න අමාරුයි ගානවා, අනිත් ගෙවල් වලත් ඔක්කොම toilet වලවල් කුණු ඔක්කොම තියෙන්නේ පොරගේ ගේ පැත්තට වෙන්න,

    මගේ වල කලින් මෙහෙම ලග ලග පිරුණේ නෑ, වල ලගම තමා ඉදුල් නාන වතුර යන වලත් තියෙන්නේ එකත් full, එකෙන් අරකට වතුර වෙනවද දන්නෙත් නෑ,

    මන් Bio chemical කියලා chemical එකකුත් ගෙනල්ලා දැම්මා එහෙම හොද result එකක් නෑ

    අලුත් වලක් කපන්න ලොකු ඉඩක් නැ ගැරිජ් එක ඇතුලේ කපන්න තමා පුළුවන් , අලුත් එකක් කපන්නේ නැතුව තියෙන වලම full හිස් කරලා ඇතුලේ තියෙන ඔක්කොම slug / grease layer ඇදල අයිත් පාවිච්චියට ගන්න පුළුවන් ද ?

    නැත්නම් septic tank එකක් අලුතින් ගැරිජ් එක ඇතුලේ බස්සන්න වෙන්නේ. වතුර බොන ලිදත් අඩි 20-25 වගේ දුරින් තියෙන්නේ ගැරිජ් එක ලග ඉදන්,

    මේකට විසදුමක් මොකද්ද ?
    gindara adu karapan htto
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    වැහිවතුර, බාත් රූම් එකේ , කුස්සියේ වතුර එනවද බලපන්. එනතැන වහපන්. ඔච්චර ඉක්මනින් ටොයිලට්වලවල් උතුරන්නෙ නෑ.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    මාස 3 කලින් gully bowser එකකින් ගෙනල්ලා ඇද්දා ? ඊට පස්සේ අයිත් full වෙලා ලොකුම අවුල එහා පැත්තේ ගෙදර එකාගේ මිදුලට මායිමේ තාම තියෙන්නේ, පොර නිතරම ඉන්න අමාරුයි ගානවා, අනිත් ගෙවල් වලත් ඔක්කොම toilet වලවල් කුණු ඔක්කොම තියෙන්නේ පොරගේ ගේ පැත්තට වෙන්න,

    මගේ වල කලින් මෙහෙම ලග ලග පිරුණේ නෑ, වල ලගම තමා ඉදුල් නාන වතුර යන වලත් තියෙන්නේ එකත් full, එකෙන් අරකට වතුර වෙනවද දන්නෙත් නෑ,

    මන් Bio chemical කියලා chemical එකකුත් ගෙනල්ලා දැම්මා එහෙම හොද result එකක් නෑ

    අලුත් වලක් කපන්න ලොකු ඉඩක් නැ ගැරිජ් එක ඇතුලේ කපන්න තමා පුළුවන් , අලුත් එකක් කපන්නේ නැතුව තියෙන වලම full හිස් කරලා ඇතුලේ තියෙන ඔක්කොම slug / grease layer ඇදල අයිත් පාවිච්චියට ගන්න පුළුවන් ද ?

    නැත්නම් septic tank එකක් අලුතින් ගැරිජ් එක ඇතුලේ බස්සන්න වෙන්නේ. වතුර බොන ලිදත් අඩි 20-25 වගේ දුරින් තියෙන්නේ ගැරිජ් එක ලග ඉදන්,

    මේකට විසදුමක් මොකද්ද ?
    වලේ වතුර වෙනමම වලකට බස්සන්න. ඒකට දාන්න ඕන හිල් තියන කොන්ක්‍රීට් වළලු. එළියෙන් පුරවන්න ඕන කළු ගල්, මැටල් වලින්. එතකොට වතුර ටික බැහැල යනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mchang meykai seen eka.. SEPTIC tank ekata kakka pirunata passe , execess water yawanna wenama tank ekak thiyenawane... SEPTIC tank eke kakka pirenna aurudu gaanak yanawa..habai water wala pirena eka ikmanata wenawa..mokada kaalayak giyaama pasa jalayen santrhupatha wenawa..eeta passe kocchara wathura eekata pirunath pasata uranne na,.apeth oya seen ekama una...wathura wala pirila polowata pita daanwa..ookata visaduma water bed.. Search "waterbed for septic tank"

    water bed ekedi karanne ara pirunu wathura tika aayeth, pasata mehema hil karapu bata haraha polowata mudaa harinawa.. pasata wadiyenma jalaya uraa ganne uda mattame idang 2 hieght ahtulatha...

    View attachment 252091

    View attachment 252092

    ape nam eka loku batayak damma siduru vidala... kelawara piyana wahala seel karanna... nathnam meeyo batey athulata yanawa. podi siduru godak vidinna.. eeta passe 2 feet waGE KAPALA bate wala daala podi kalu gal daanna...ethakota batey wateta pas wahena eka walakenawa..thats all.... no problem any more...bata gaana wadi weddi wathura polowata distrubution wenawa...

    View attachment 252093

    before waterbed api 6 month sarayak us karanawa.. dang water bed daala 5 years wage wenawa mokuth case ekak na

    me seen ekath hodai machan wade ape perch 10 podi idak thiyenne mulu idamema Buld karala tiyenne ida thiyenne garaj eka thiyena tika thama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    ගූ දිරලා යන කෙමිකල් එක දාපන් . එම බැස්සෙ නැත්තම් වල කැඩිලා පස් එනවා . එක්කො වෙන කොහෙන් හරි වතුර බහිනවා
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mchng ape 9 perch... loku eka batayak 10 feet yawagatta nam athi... bata 2k wath damma nam hari
    ehemda balamu machan normal bass kenekta seen eka kiuwama u karai neda ? bate danna wenne dan concreat top eka ta pahalin neda ? gemak denna wenwa neda ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,456
    113
    ඔකට හේතුව ඉඩමේ පසේ ස්බාවය බන් මැටි ගතිය වැඩී අනික ටොයිලට් වල ගාව නාන වතුර කිචන් වේස්ට් තියෙනව කියන්නෙම ඔක සිරියස්. මොකද සබන් තෙල් වලින් පසේ රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා කාලයක් ගියාම වතුර උනන්නේ නැගැ. ඔකට හොදම විසදුම නාන වතුර කිචන් එකේ වතුර කානුවට දාපන් එක්කෝ ගොඩක් ඇතීන් ඒ වල හදපන්. සෙප්ටික් ටෑන්ක් දාන්න එපා ඔක වැඩි වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com