ගිය සතියේ ගමේ ගෙදරට SLT Fiber ලැබුනා. ඒ වෙනකන් පාවිච්චි කලේ Starlink. අද මම Any Desk එකක් දාල ලංකාවේ ගමේ ගෙදර තියන Fiber එකේ speed test කළා. ඒ වෙලාවේ ගෙදර TV එකේ Netflix එකකුත් බලන ගමන් තිබ්බේ. ඒ වෙලාවෙත් කොහොමද Speed එක. ගෙදර ස්ටර්ලින්ක් එක තියනවා. ස්ටර්ලින්ක් අයින් කරන්න ඕනේ.
