සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

jennt

Well-known member
  • Sep 23, 2021
    2,960
    4,588
    113
    Abyss
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,960
    4,588
    113
    Abyss
    වෙන රටකට යන්න
    එහෙම තමා කරන්න වෙන්නෙ. නැත්නම් අර කෝසල එදිරිසින්හ කියනව වගී ජීවිතේ පස්ගො රස නොවිදම මැරිල යන්න වෙන්නෙ.

    assets monawath nadda laga
    Meloo reddak nAa bn. Job eka witharay Thiyenne. Ekath me yana widihata Layoff wey
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,671
    27,186
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ මතේ අනුව සල්ලිකාරයෙක් වෙන්න ඕන කියල හිතන උන්ට ඕක හරියන්නේ නෑ.
    ඕක ඉබේ සෙට් වෙන එකක්.
    fortune 500 ගත්තම බහුතරයක් තියෙන්නේ ගෙදර ලැට් එකේ පටන් ගත්ත කොම්පැනි නේ.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,368
    826
    113
    සල්ලි හොයන්න හරි ලේසි.. සල්ලිකාරයෙක් වෙන ඒක ඊට වැඩිය ලේසි.. පට්ටම ලේසි

    ෙපාඩි කාලයක් යනවා හැමෙද්ටම
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,960
    4,588
    113
    Abyss
    තාතතට කියපන් සල්ලි කාරයෙක වෙන්න කියල , එතකොට උබ නිකම්ම සල්ලි කාරයෙක්
    Thaththek kiyala ekaek idala nAa bn haiyata life ekee

    මගේ මතේ අනුව සල්ලිකාරයෙක් වෙන්න ඕන කියල හිතන උන්ට ඕක හරියන්නේ නෑ.
    ඕක ඉබේ සෙට් වෙන එකක්.
    fortune 500 ගත්තම බහුතරයක් තියෙන්නේ ගෙදර ලැට් එකේ පටන් ගත්ත කොම්පැනි නේ.
    Ow Ee wage ewun mehema social media awilla adan naa
    ------ Post added on Feb 19, 2026 at 9:36 AM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,068
    113
    43
    Wakanda
    ජීවිතේ සැපක් නැත්තන් ට්රයි කරපන් රිච් වෙන්න. ඒත් ඒකත් වෙනපාටක් නෑ වගේනම් සුයිසයිඩ් කරගනින්. දුක් විදින එක තේරුමක් නෑ මනුස්සයෙක් උනාම.

    උබ ලොටරි ගන්නවද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Ohoma ada ada hitiyata labenne ne.sanasare deeepu taramata tama labila tiyenne.hambenna one nan deepan.danayak deepan,anith ayata kemathi deyak aran deepan podi ganakin hari.
    Mata oke anik paththa une..
    Eka dekata attention, salli okkoma yodopu kale thama salli thawa labune..
    Eeta passe godak denekta dewal aran dunna wiyadam kala eth mata labeema wadi une na.. hithanna bari widi walin loku loss pawa una..
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    957
    1,138
    93

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD