100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    Toyota prado 150.
    140 දැනන්නේ නෑ..

    Indian වලින් kia sonet 100 දැන්නනේ නෑ.. මම ගොඩක් වෙලාවට 120ට විතර ගිහින් නොදැනීම. Meter එක බැලුවහම තමයි තේරෙන්නේ..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    ADAS කිව්වෙ Safety වලට, Wobble detection is also included in ADAS package. ඔය උබ කියන sinario ඒකමයි මාත් කිව්වෙ. ඔය කියන තරම් දෙයක් නම් දැනිලා නෑ. ඕනේ තරම් ගිහින් තියෙනවා එහෙම. But again not relevant to topic. KEI cars are only designed for city driving. If anyone is trying to use it as a race car that guy should get medical help first.


    මන් මගේ මතේ කෙටියෙන් කියන්නම්. මේ thread එක දාලා අහලා තියෙන්නේ 100 ට දැනෙන්නේ නැති වෙන්න යන්න වාහනයක්. මන් කිව්වෙ 100ට දැනෙන්න ගියත් safety වැඩි වාහනයක් ගන්න කියලා. එකෙක් දාලා තිබ්බා 1000CC වලට වැඩි එකක් අනිවා ඕනේ කියලා ඒක බොරු 660cc උනත් හරියට optimze නම් 100ට දැන්නේ නැතුව යන්න පුළුවන්. මන් එකයි kei car කතාව මෙතෙන්ට ඇදලා ගත්තේ. හැබැයි මන් කීයටවත් ඒක recommend කරන්නේ නෑ. 100 ට 150 ට යන්න පුළුවන් උනත් safetey මදි නිසා highly not recommended. අර ඉන්දියන් වහෙනේත් එක්ක මට ප්‍රශ්නයක් නෑ but එකත් safefy fail. Ancap 0 stars වෙච්ච එක අමතක කරත් japan වලට යන export model එක. (ADAS - Autobreak තියෙන ) මොඩ්ල් එකටත් 4 star rating තියෙන්නේ. උබ ඔය අපහාස කරන පෙට්ටි model Nissan Roox එකට 5 star rating තියෙනවා.
    View attachment 262718
    එකත් kei car එකක් තමා. මන් කියන්නේ kei car එකක් තරම් වත් safety නැති වාහනයකින් 100 පන්නලා ගිහින් නිකන් මැරෙන්න එපා කියලා විතරයි.
    එහෙම බය නැතුව යන්න ඕනේ නම් LC300, Roles Royce අඩුම තරමේ Raize එකක්වත් ගනින් එකත් 5 start rated.
    View attachment 262719

    5 start rated වාහනේ හිටියොත් ද 4 star (මෙහෙට එන එක 3star වෙන්න ඕනේ ADAS නැති නිසා) වාහනේ හිටියොත් ද අඩුම තරමේ නොමැරී ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා හිතලා බලපන් කෝ.
    😅
    ------ Post added on Feb 19, 2026 at 2:07 AM
    Oya eka safety rating ekak wath 100kmph waladi valid na ban. oya test karanne 64kmph speed ekedi. oka 100kmph waladi karoth oya godak vehicals failed. ithin safty rating 5 thiyena ekak unath 100kmph waladi zero safty rating wiidiyata hasirenna puluwan. who knows.


    Safety ratings like NCAP (New Car Assessment Program) measure crash performance at specific standardized test speeds, depending on the test type.

    Here are the main ones:

    🚗 Frontal Impact (Offset Deformable Barrier)​

    • Speed: 64 km/h (40 mph)
    • The car hits a deformable barrier with 40% overlap.
    • This simulates a common real-world head-on crash.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Oya eka safety rating ekak wath 100kmph waladi valid na ban. oya test karanne 64kmph speed ekedi. oka 100kmph waladi karoth oya godak vehicals failed. ithin safty rating 5 thiyena ekak unath 100kmph waladi zero safty rating wiidiyata hasirenna puluwan. who knows.


    Safety ratings like NCAP (New Car Assessment Program) measure crash performance at specific standardized test speeds, depending on the test type.


    Here are the main ones:

    🚗 Frontal Impact (Offset Deformable Barrier)​

    • Speed: 64 km/h (40 mph)
    • The car hits a deformable barrier with 40% overlap.
    • This simulates a common real-world head-on crash.
    ඇත්ත හැබැයි 60kmph crash එකක් survive වෙන්න බැරි නම්. 100KMPH no chance.

    Hehe Lancer padina widihata ne padinna yanne aluthin mokak athata gaththath 🥲
    If i had enough money I'll buy two cars, KEI car for daily commute. Golden era JDM (Civic, Evo) for driving pleasure and fun. 🥲. මගේ ප්‍රධාන use case එක උදේ හවස office යන එකයි එන එකයි. එකට මට හරියනම වාහනේ kei car එකක්. Weekly fuel cost එක 3000ක් වගේ යන්නේ. 20kmpl in Colombo galle road. මන් ට්‍රිප් එකක් ගියත් මේ වහනෙන් 75 ට වඩා වේගෙන් යන්නේ නෑ. ප්‍රධානම හේතුව fuel, මේක 75ට පැද්දොත් fuel average 32kmpl විතර අඩුම ගන්න පුළුවන්. දැන් මගේ driving pleasure එක වෙලා තියෙන්නේ. Least fuel වලින් වැඩිම දුර යන එක. සල්ලි සෙට් උනාම Mazda 6 එකක් හරි ගන්නවා ජොලියට පදින්න.
    ------ Post added on Feb 19, 2026 at 9:44 AM
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    නාකි විසේ
    Getath use 😬

    මේක 75ට පැද්දොත් fuel average 32kmpl විතර අඩුම ගන්න පුළුවන්. දැන් මගේ driving pleasure එක වෙලා තියෙන්නේ. Least fuel වලින් වැඩිම දුර යන එක.

    Non turbo da? Turbo eke JC08 rating ekath mama hithanne 27kmpl. Normal driving conditions wala eeta aduine.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Getath use 😬



    Non turbo da? Turbo eke JC08 rating ekath mama hithanne 27kmpl. Normal driving conditions wala eeta aduine.
    Non turbo mage eka. Turbo eke 30 ganna amarui.

    1000351671.png
     
    Last edited: