අලුතින් ගත්ත වාහන වලට fuelpass.gov.lk තාම Registration බැරිද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    බලපන් 95 ගැහුවේ මෙච්චර කල් අලුත් වාහනේට දැන් 95 දෙන්නෙ රජයේ පකාලට විතරලු. එපා වෙනව ඔයි
    mokakda ban a case eka?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,046
    2,517
    113
    බලපන් 95 ගැහුවේ මෙච්චර කල් අලුත් වාහනේට දැන් 95 දෙන්නෙ රජයේ පකාලට විතරලු. එපා වෙනව ඔයි

    ehema ekak na man ude full tank gaha gatta 95
     
    • Wow
    Reactions: netnet

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    බලපන් 95 ගැහුවේ මෙච්චර කල් අලුත් වාහනේට දැන් 95 දෙන්නෙ රජයේ පකාලට විතරලු. එපා වෙනව ඔයි
    Koheda ehema ekak kiyala thiyenne. Mama eeyeth 95 gahuwwa.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,445
    113
    තාම බැහැ කියලා තමයි කියන්නේ.

    මම හිතන්නේ තෙල් ඇත්තෙම නෑ දෙන්න. ඒ නිසා අලුතින් ලියාපදිංචියත් කල් දානවා වගේ.

    මොකද මගේ තෙල් කෝටා එක අලුත් වෙන්න තිබ්බේ හෙට.

    උදේ බලද්දී ඒක ඉරිදාට කල් දාලා.

    තෙල් නැහැ දෙන්න. ඒකයි වැඩේ.
    Mage QR eke quota eka mama use kare naha.
    Mageth 18th thamai reset wenna thibbe.
    A kiyanne man use nokarapu nisa mage quota eka reset wenakal thiyei neh ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    පොට් එකට තෙල් එන්නේ බෝම සීමිතවලු
    ටෙන්ඩර් දාපු ඒවා එන් නෑලු
    හදිසි මිලදි ගන්න ඒවා ලොකු රටවලින් වැඩි ගනන් දීලා උස්සනවලු මුදෙදී ශැඩෝ ෆීල්ට් වලින් පටවන ඒවා
    ඩිසල් කෙලින්ම විදුලිය හදන්න යවනවලු

    සිංහලු ගෙට් රෙඩී මේ ආන්ඩුව එලවමු . අපි අපිම ආන්ඩුවක් හදාගමු බැහැපල්ලා පාරට දැන් වත් මුංටත් මේක කොරන්න බෑ
    මුනුත් අරුන් වගේම මොලේ කලදක් නැති සෙට් එකක්
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    O and zero patalagannawa godak aya
    :yes::yes::yes::yes:
    මටත් ඒක වුනා 0, O මාරුවෙලා පස්සෙ හරිගියා අවුලක් නෑ දැන්
    අයියගෙ එකත් කලින් අයිතිකාරයට කියලා උගේ ඩීටේල් ඩිලීට් කරලා හදා ගත්තා අවුලක් නැහැ දැන් මම හිතන්නෙ