Lorry වලට Fuel Pass ගත්ත කෙනෙක් ඉන්නවද ?

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,766
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    කාර් බයික් නෙමේ ලොරි

    උදේ ඉදන් register කරන්න බලන්නෙ තාම වටෙන්නෙ
    Registration Failed
    Vehicle number and chassis number mismatch කියලා

    ඊයෙ කාර් එකටත් ඔහොම ඇවිල්ල පැයකින් විතර හරි ගියා
    දැන් බයික් එකක් රෙගිස්ටර් කරා කිසි අව්ලක් නෑ වන්ශොට් qr code එක ආවා


    Lorryක් රෙජිස්ටර් කරගත්ත අය ඉන්නවද ?

    නැත්නම් ඇත්තටම මේ මගුල Mismatch ද ? :no:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මං ගත්තා ඊයෙ. මුලින් එක එක අවුල් ආවා. ඊයෙ රෑ අවුලක් නැතුව ගොඩ දාගත්තා.
     
    • Like
    Reactions: CaptonNemo

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    අද වෙනකන් හිතන් හිටියෙ ඩීමෝ බට්ට ලොරියක් කියලා
    අවුලක් නෑ ඒක වෑන් එකක්

    වෑන් කියල දැම්මහම හරිගියා
    P numbers Van category eke yanne
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,766
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    1658068605672.png
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    අද වෙනකන් හිතන් හිටියෙ ඩීමෝ බට්ට ලොරියක් කියලා
    අවුලක් නෑ ඒක වෑන් එකක්

    වෑන් කියල දැම්මහම හරිගියා
    P නම්බර් ඩුවල් පර්පස් එකක් වෙන්න ඇති. බර වාහන විදියට ලියාපදිංචි උන ඒව තමා ලොරි. L නම්බර්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කාර් බයික් නෙමේ ලොරි

    උදේ ඉදන් register කරන්න බලන්නෙ තාම වටෙන්නෙ
    Registration Failed
    Vehicle number and chassis number mismatch කියලා

    ඊයෙ කාර් එකටත් ඔහොම ඇවිල්ල පැයකින් විතර හරි ගියා
    දැන් බයික් එකක් රෙගිස්ටර් කරා කිසි අව්ලක් නෑ වන්ශොට් qr code එක ආවා


    Lorryක් රෙජිස්ටර් කරගත්ත අය ඉන්නවද ?

    නැත්නම් ඇත්තටම මේ මගුල Mismatch ද ? :no:
    වාහනේ පොතේ තියෙන්නේ ද්විත්ව කාර්ය නම් වෑන් සෙක්ෂන් එකට වැටෙන්නේ. බලපන් බින්දුවයි ඕ අකුරයි මාරු කරලා. මගේ එහෙම හරි ගියා
     
    • Like
    Reactions: CaptonNemo