කාර් බයික් නෙමේ ලොරි
උදේ ඉදන් register කරන්න බලන්නෙ තාම වටෙන්නෙ
Registration Failed
Vehicle number and chassis number mismatch කියලා
ඊයෙ කාර් එකටත් ඔහොම ඇවිල්ල පැයකින් විතර හරි ගියා
දැන් බයික් එකක් රෙගිස්ටර් කරා කිසි අව්ලක් නෑ වන්ශොට් qr code එක ආවා
Lorryක් රෙජිස්ටර් කරගත්ත අය ඉන්නවද ?
නැත්නම් ඇත්තටම මේ මගුල Mismatch ද ?