Actuarial field එක ගැන

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    ලංකාවේ මේ ෆීල්ඩ් එක කොහොමද?
    මේකෙ ඉන්නවද ඒ ෆීල්ඩ් එකේ අය.

    Sliit එකේ bsc in financial mathematics and applied statistics හොදයිද මේකට එන්න?

    ඉගෙනගන්න වෙන මහන්සියත් එක්ක salary හොදයිද මෙහේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    Igenaganna epa. Igenagena thama me job nethuwa inne.

    Athe paye wedak karapan. Welding, carpenter bla bla. Salli thama.
     
    • Sad
    Reactions: sa34

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,866
    13,330
    113
    පෘථිවිය
    ලංකාවේ මේ ෆීල්ඩ් එක කොහොමද?
    මේකෙ ඉන්නවද ඒ ෆීල්ඩ් එකේ අය.

    Sliit එකේ bsc in financial mathematics and applied statistics හොදයිද මේකට එන්න?

    ඉගෙනගන්න වෙන මහන්සියත් එක්ක salary හොදයිද මෙහේ
    ඉන්සුරන්ස් වල වැඩ කරන්න පුළුවන්
    පඩි නම් මදි වෙන්න ඕන
    හැබැයි උඩට ගියොත් ලක්ෂ 10ට වඩා ලැබෙයි
     
    • Like
    Reactions: sa34

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113
    ලංකාවේ මේ ෆීල්ඩ් එක කොහොමද?
    මේකෙ ඉන්නවද ඒ ෆීල්ඩ් එකේ අය.

    Sliit එකේ bsc in financial mathematics and applied statistics හොදයිද මේකට එන්න?

    ඉගෙනගන්න වෙන මහන්සියත් එක්ක salary හොදයිද මෙහේ
    Salary nm supiriiii ! Dgree eka karana aya aduyi !
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,866
    13,330
    113
    පෘථිවිය
    ලංකාවේ මේ ෆීල්ඩ් එක කොහොමද?
    මේකෙ ඉන්නවද ඒ ෆීල්ඩ් එකේ අය.

    Sliit එකේ bsc in financial mathematics and applied statistics හොදයිද මේකට එන්න?

    ඉගෙනගන්න වෙන මහන්සියත් එක්ක salary හොදයිද මෙහේ
    Yes Bro
    Actuarial science is a good field
    But with the current AI capabilities, this field might be washed away.
    Do some ground checks.
    Still, there might be needs based on the actual human knowledge.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,899
    10,073
    113
    🌎
    මම දැක්ක uom සිවිල් ඉන්ජි.. කරලා actuarial සීන් එකට බැහැපු එකෙක්.
    තව එකෙක් ස්ටැට් ඇන්ඩ් මැත් කරලා uoc එකේ, actuarial field එකට බැහැලා.

    උන් දෙන්න කියපු විදිහට නම් විශාල සැලරි එකක් තියනවා. හැබැයි ඔය field එකට අදාලා international bodeis වලින් license ගන්න ඕන