revenue ලයිෂන් එක රිනිව් කරලා නම්, RMV රේගිස්ටර් නම් තෙල් ලීටර් ගාන සතියට දුන්නා නම් හරි.
නම්බර් ප්ලේට් එකට කොටා එක තියාගෙන
මොන අලුත් ඩේටා බේස් එකක් වත් ඕනා නෑ, RMV නැති ඒවාට කොහොමත් යන ක්‍රමටමනේ යන්න වෙන්නේ
සිංහලු කැමති තමන්ට කියලා අලුතින් data බේස් හදන්න එක තමා මේ ප්‍රශ්න ඔක්කොම. ඉන්ලන්ඩ් revenue එකට ඕනා ටැක්ස් නම්බර් එකක් අලුතින් එකට වෙනම විස්තර දෙන්නත් ඕනා.
අහවල් හොස්පිටල් එකට වෙනම data බේස් එකක්
අහවල් කන්තෝරුවටත් වෙනම එකක්.....