ICTA magulak neme bn oka hadanne Millennium IT eken.ඔය මගුලේ වැලිඩේශන් හරියට නෑ. පොස්ට්මන් request දාලා වාහන කැටගරි එක වෙනස් කරලා තෙල් ප්‍රමානය වැඩිකරගන්නත් පුළුවන් කතාවකුත් යනවා. ගවමන්ට් ප්‍රොජෙක්ට් නේ. ආයේ අහන්න දෙයක් නෑ. ICTA කියල යටිබඩක් අටවගෙන කුහක නාකි වගේකට සැප දිදී තියාගෙන හිටපු එක විතරයි කලේ. සයිවර් කඩේ ආප්ප දානවා වගේ සිස්ටම් හදන්නේ.![]()
![]()
![]()