Walker, Texas Ranger කියන්නෙ පොඩි කාලේ මාර ආසවකින් බලපු සීරිස් එකක්.
හුත්තො අපිත් දැන් නාකි නේද
හුත්තො අපිත් දැන් නාකි නේද
Walker, Texas Ranger කියන්නෙ පොඩි කාලේ මාර ආසවකින් බලපු සීරිස් එකක්.
හුත්තො අපිත් දැන් නාකි නේද![]()
![]()
ඔව් බන්, අපිට පට්ට සුන්දර ලමා කාලයක් තිබ්බෙ. ඉස්සර මම උදේ නැගිටලා මුලින්ම බලන්නෙ රුපවාහිනියේ 7ට ගිය ඩිස්කවරි ටික, පස්සෙ හවසත් ඩිස්කවරි කිඩ්ස් බැලුවා. MIB, thundercats, silverhawks, x-men, tarzan, superman වගේ කාටූන් බැලුවා. ඇයි spell binder වගේ ඒවා.ekale Rupavahini eken sira program kale.. ekata dan inna podi unta Indian guu godawal..
good old days!!
ඔව් බන්, අපිට පට්ට සුන්දර ලමා කාලයක් තිබ්බෙ. ඉස්සර මම උදේ නැගිටලා මුලින්ම බලන්නෙ රුපවාහිනියේ 7ට ගිය ඩිස්කවරි ටික, පස්සෙ හවසත් ඩිස්කවරි කිඩ්ස් බැලුවා. MIB, thundercats, silverhawks, x-men, tarzan, superman වගේ කාටූන් බැලුවා. ඇයි spell binder වගේ ඒවා.
ඒකට දැන්.
ඉස්සර 90 ගණන්වල අග හරියේ ජාතික රෑපවාහිනයේ සතියේ දිනවල උදේ ඉඳලා හවස 3 විතර වෙනකල්ම ඩිස්කවරි ගියේ.ඔව් බන්, අපිට පට්ට සුන්දර ලමා කාලයක් තිබ්බෙ. ඉස්සර මම උදේ නැගිටලා මුලින්ම බලන්නෙ රුපවාහිනියේ 7ට ගිය ඩිස්කවරි ටික, පස්සෙ හවසත් ඩිස්කවරි කිඩ්ස් බැලුවා. MIB, thundercats, silverhawks, x-men, tarzan, superman වගේ කාටූන් බැලුවා. ඇයි spell binder වගේ ඒවා.
ඒකට දැන්.
RIP. තවත් ලෙජන්ඩ් කෙනෙක්ගෙ අවසානය.RIP.
පොඩි කාලෙ "The Delta Force" ටීවී එකේ පෙන්නද්දි මාර ආසාවෙන් බැලුවෙ.
පස්සෙ බන්, උන් පර ඒවා රිපීට් ගැහුවා, අන්තිමට ඔක්කොම ටික දෙමලෙන් හඬකවලා චැනල් අයි එකේ දැම්මා. ඒ කාලේනම් මල පැනලා හිටියෙ.ඉස්සර 90 ගණන්වල අග හරියේ ජාතික රෑපවාහිනයේ සතියේ දිනවල උදේ ඉඳලා හවස 3 විතර වෙනකල්ම ඩිස්කවරි ගියේ.
ඔව්, "Way of the Dragon (1972)" වලින් තමයි පොර ගැන හැමෝම වගේ දැනගත්තෙ.කතාවක් තියෙනවා, මේ සීන් එකලු ඩයල් එකව ලෝක ප්‍රසිද්ද සටන් නලුවෙක් කලේ කියලා.
------ Post added on Mar 20, 2026 at 8:57 PM
ඔව් බන්, අපිට පට්ට සුන්දර ලමා කාලයක් තිබ්බෙ. ඉස්සර මම උදේ නැගිටලා මුලින්ම බලන්නෙ රුපවාහිනියේ 7ට ගිය ඩිස්කවරි ටික, පස්සෙ හවසත් ඩිස්කවරි කිඩ්ස් බැලුවා. MIB, thundercats, silverhawks, x-men, tarzan, superman වගේ කාටූන් බැලුවා. ඇයි spell binder වගේ ඒවා.
ඒකට දැන්.

තවත් ලෙජන්ඩ් කෙනෙක්ගෙ අවසානය.RIP.
පොඩි කාලෙ "The Delta Force" ටීවී එකේ පෙන්නද්දි මාර ආසාවෙන් බැලුවෙ.
Aththa. Anika Chuck Norris nikan naluvek nevei, Eya professional martial arts champion kenek (Karate Black belt). Miniha saha Bruce Lee film-fights valadi aththatama fight kala. Eka thamai ewa vatinne.කතාවක් තියෙනවා, මේ සීන් එකලු ඩයල් එකව ලෝක ප්‍රසිද්ද සටන් නලුවෙක් කලේ කියලා.