පාවිච්චි කරපු එකක් බැලුවෙ බං.Tvs wego nam aluthen enne ne. E wenuwata tvs Jupiter 110 eka genne.
දවසට කිලෝමීටර් 25 වගේ පදින්න.
මොකක්ද මේකට සෙට් වෙන්නෙ.
පාවිච්චි කරපු එකක් බැලුවෙ බං.Tvs wego nam aluthen enne ne. E wenuwata tvs Jupiter 110 eka genne.
aa ow mn unge site eke baladdi ekath dakka.,Hub motors walata wada.. Belt, chain ena ewa wala power eka wedilu..
Ather eke rizta kiyalath family e scooter ekak tiyenawa. Eka tvs eke icube wage penuma
------ Post added on Mar 22, 2026 at 8:02 PM
ඉලෙක්ට්‍රික් ස්කූටරයක් තෝරා ගැනීමේදී මෝටර් වර්ගය (Hub Motor හෝ Belt/Chain Drive) තීරණය වන්නේ ඔබේ අවශ්‍යතාවය සහ භාවිතය මතයි. මේ දෙකෙහිම ඇති වාසි සහ අවාසි පහතින් දැක්වේ:aa ow mn unge site eke baladdi ekath dakka.,
eke space eka hodatama thiyenwa.
80km wage puluwan habayi
mn hithan hitiye hub ekata ena motor eke waste wenna friction adu hinda hoda power ekak athi kiyala.
ස්කූටරේක තියන ලොකුම වාසිය මේක.New Dio 110 eka nam fb groups wala 60kmpl karanawa kiyala dala tibba.
Scooter practical. Padinna, huru wenna lesi.. Lokum wasiya anan manan, documents, helmet, jacket underseat dagena yanna puluwan.
oya bajaj bike eki engine repair enne naha welawata oil maru karanawanam. mama kiyanne mobile 20w40 danna. Red color oil damma kiyanne etin sorry thamai. anika mobile ekin 4000km geyata aulak naaපරණ බයික් උනත් අවුලක් නෑ.
අපේ ගෙදර තියනවා 2013 ප්ලටිනා 125 එකක් ටැංකි දිරුම් විතරයි මේජර් රෙපෙයාර් කියලා කලේ. ගත්තෙ දෙකයි පහකට දෙවැනි අයිතිකරු විදිහට. රට බංකොලොත් වෙලා පරණ බයික් ගනන් ගිය කාලේ .
Salli tiyenawanam meka tamai hodama :nethnam adv160Ape area eka nam PCX thama..
ATHER bike eka witharai hoda ekakata thiyenne.electric bike mokada thathwaya
ather eka ehema
math me dwasawala balanwa thel prashna handa
puluwan.oya minissu yanne.අමෝ මේ අවුවේ බයික් කටු වල යන්න පුලුවන්ද?![]()
වාහනයක් ගන්න කලිනුත් මම මුලින්ම ගත්තෙ බයික් එකක් බන්. මටනම් ඒක හැම අතින්ම පහසුයි. මගෙ දැන් තියන වාහනෙ Hybrid නෙමේ ඉතින් ඕකට මේ රෙද්දෙ තෙල් ලීටර් 16 ගහගෙන දවස ගානෙ වැඩට යනවට බයික් එකක් අරන් ඒකෙන් යන එක සෑහෙන පහසුවක්.