මෙන්න මහපාරේ වැරදි කරලා චන්ඩි පාට් දාන තවත් රියදුරෙක්.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    මේ වල් නාකියට කන පැලෙන්න දෙකක් දෙන්න තිබුනෙ. :angry::angry:

     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,115
    4,346
    113
    36
    මගෙත් මේ ඊයේ පෙරේදා උන සිද්ධියක් තියෙනවා... දාන්නද වීඩියෝ එක
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,593
    5,127
    113
    මගෙත් මේ ඊයේ පෙරේදා උන සිද්ධියක් තියෙනවා... දාන්නද වීඩියෝ එක
    දාන්න දාන්න
     
    • Like
    Reactions: Ldy

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    මේ ජාතියේ කාර් පොලිසියටත් දුන්න නේද ? N17
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,809
    113
    දැන් නං වීඩියෝ වයිරල් උනා කියන්නෙ බඩුම තමයි
    පොලීසියෙ පැමිනිලි දාන්න අරවා මේව මොනවත් ඕන නැහැ සෝශල් ප්‍රෙශර් එක නිසාම එවුන් අල්ලනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    අපො බං කවුද මේ වීඩියෝ එකේ කතා කරන්නෙ
    පට්ට අවුල්නෙ

    ඒ මනුස්සය වැරැද්දක් කලා තමයි. නමුත් තනිකර ගේමනෙ ඉල්ලන්නෙ අනිත් වාහනේ එකත්
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    ඔව් උඹේ අම්මා කෙඳිරි ගානවා අහුනේ නැද්ද ටිකකට කලින්
    ඔය කොට බිජ්ජෙන් එච්චර හරියක් කොහෙ කරන්නද. ඔන්න තාරකගෙ ගෑනිට කුචි කවාගන්න පුලුවන් වෙයි. :lol:
     
    • Haha
    Reactions: Ldy

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    643
    605
    93
    28
    SL
    එක දවසක් වැන් එකක එකෙක් ට්‍රැෆික් එකේදී පස්සෙන් මගෙ ඇන්නා. මම එංජින් එකත් ස්ටොප් කරලා බැස්සා. මූ නිකං ඌ නෙවේ වගේ අහක බලාගෙන ඉන්නවා. මං ෆොටෝ දෙකක් ගහගෙන මුකුත් වෙලා නැහැ උට අවුලක් නැහැනෙ කිවුවා. ඌත් අවුලක් නැල්ලු. බැහැල බැලුවේවත් නැහැ නාකියා. හරිනම් ඌ කියන්න ඕනෙ ඒවා මම කිවුවා. සද්දෙ දාන්නත් බැහැ පොලිසියෙන් ඇවිත් මම ගහලා ඉන්නෙ කියලා මීටර් වෙලා වාහනෙ සර්ච් කරොත් එහෙම.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,324
    1,563
    113
    Obviously the 30 + degree heat must be another factor for road rage..

    Recently read that the 2 Monsoons actually originate from the North and Southern Poles..

    Thalawathugoda must've been a nice little rain forest or a paddy field in the long gone past..

    Back in the 80s and early 90s the SP beaches were full of luscious Coconut trees and what a good time it was..

    It's just too much human activity nowadays..

    Drive safe everyone..
     
    • Love
    Reactions: Ldy