ජීවිතේ අමතක නොවෙනම පාඩම් ඉගෙනගත්ත අවස්ථා මොනවද?

Zayden

Active member
  • Aug 4, 2025
    67
    100
    33
    අත්දැකීම් ලියල යන්න අලුත් පරම්පරාවට දෙයක් ගන්න.
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ජීවිතේ මම ඉගෙන ගත්තු ලොකුම lesson එක තමයි, කෙනෙක්ව ඉක්මනින් trust කරන්න හොඳ නෑ කියන එක . ටික කාලයක් ආශ්‍රය කරලා බලන කොට හොඳයි වගේ පේනවා, ඒත් පස්සේ බලද්දි ඇත්තටම එහෙම නෙවෙයි කියලා තේරෙන වෙලාවල් තියෙනවා. කෙනෙක්ගේ සැබෑ ස්වභාවය තේරෙන්න නම් long term ඇසුරු කරලා බලන්න ඕනේ. එතකොට තමයි එයාලා ඇත්තටම කවුද කියලා හොඳට තේරෙන්නේ. ඒ නිසා දැන් නම් මම කාවවත් ඉක්මනින් trust කරන්නේ නෑ, ටික කාලයක් ගන්නවා
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    770
    840
    93
    🇱🇰
    IMG_2076.jpeg

    Udee hawasa sihi krpn .