කොට්ටයක් ගන්න help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,302
    6,739
    113
    හෙල බිමේ
    දැන් ගොඩක් pillow වර්ග තියනවා.
    Celcius bedding ලාගේ ගත්තොත්
    Gel pillow,
    Classic pillow
    Medi pillow
    Kapok pillow- මේක නම් කපු පුළුන් වලින් පුරවලා තියන්නේ..

    මේ pillow වලින් හොඳ මොනවද? සෞඛ්‍යයට අහිතකර නැති ඒව
     
    • Like
    Reactions: kinkon

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    No Pillow
    Just Water Bed

    mage gawa nam na,

    eth ape kalin hitapu lokka accident wela inna kale porwa balanna porage gedara giya,
    pora nidaganne ekaka.

    maru eh

    pawenwa wage. harima cool

    api mona huththawal walada oluwa thiyanne budiya ganne kiyala hithuna.

    konde amaru hadicjcja ekekta nam kohomada danne na,

    anik ayata recommended.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,933
    10,109
    113
    🌎
    progress-pride-flag-rainbow-colours-background-vector-lgbt-progress-pride-flag-representing-inclusio.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,739
    113
    හෙල බිමේ
    මොකක් ගත්තත් අවුරුද්දකට සැරයක්වත් මාරු කරන්න ඕන.
    අවුරුද්දක් ඇතුලත කවදාවත් කොට්ටමාරු කරලා නෑ බං...
    මාරු නොකිරීමේ අහිතකර ප්‍රතිඵල මොනවද?
    No Pillow
    Just Water Bed

    mage gawa nam na,

    eth ape kalin hitapu lokka accident wela inna kale porwa balanna porage gedara giya,
    pora nidaganne ekaka.

    maru eh

    pawenwa wage. harima cool

    api mona huththawal walada oluwa thiyanne budiya ganne kiyala hithuna.

    konde amaru hadicjcja ekekta nam kohomada danne na,

    anik ayata recommended.
    මෙච්චර සල්ලි නෑ බං
     
    • Sad
    Reactions: itguy77

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,409
    113
    35
    Spain
    අවුරුද්දක් ඇතුලත කවදාවත් කොට්ටමාරු කරලා නෑ බං...
    මාරු නොකිරීමේ අහිතකර ප්‍රතිඵල මොනවද?
    හැමදාම ඔලුව තියන නිසා දූවිල්ල, දූවිලි මකුණෝ හැදෙනවා බන්, එතකොට තමයි ඔය ඇස්මා එහෙම හැදෙන්නේ. ඊළඟට තෙතමනය සහ උණුසුම නිසා බැක්ටීරියා පුස් හැදෙනවා. කොට්ටේ පුරවල තියෙන දේවල් දිරලා දූවිලි හැදෙනවා. මේ ඔක්කොම සෞඛ්‍යයට හොඳ නෑ.
     
    • Wow
    Reactions: scorpion MW

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    No Pillow
    Just Water Bed

    mage gawa nam na,

    eth ape kalin hitapu lokka accident wela inna kale porwa balanna porage gedara giya,
    pora nidaganne ekaka.

    maru eh

    pawenwa wage. harima cool

    api mona huththawal walada oluwa thiyanne budiya ganne kiyala hithuna.

    konde amaru hadicjcja ekekta nam kohomada danne na,

    anik ayata recommended.
    Konde amaruwata minissu kiyanne hard metta ganna kiyala, habai epa wenawa. Umbalata bima nida ganna puluwandha? Maara amarui mata nam bima nida ganna.
     
    • Like
    Reactions: itguy77