මොකුත් නොකර හිටිය නම් අව්ලක් නැහැනේබීල කරන දේවලින් තමා ආයුෂ අඩු වෙන්නෙ![]()
කෙල්ලන්ට කෝල් අරන් පහුවෙනිදා රෙකොර්ඩ් කරලා එවද්දීබීල කරන දේවලින් තමා ආයුෂ අඩු වෙන්නෙ![]()
අපේ සීය 101 ක් හිටිය බන් .හරක කෑවා ,බිව්වා ,විට කෑවාමම දන්න සීයා කෙනෙක් 103ක් ජීවත් වුණා.
හැබැයි පොර මද පමනට ගත්තේ. ඇවිදගන්න බැරි ගානට ගත්තේ නෑ. ඌරුමස් හරක්මස් කෑවා, අඩිගැහුවා, තරුණ කාලේ බඩුත් ගහලා තියෙවනවලු
102ක් වෙනකල් ඇවිදින්න පුලුවන් කම තිබුණා. අන්තිම අවුරුද්දේ තමයි ඇඳට වැටුනේ.
පරණ මිනිස්සු හොඳට හරක් මස් කෑවා බං. ඔය බොරු හරක් මස් විරෝධය 80ගණන් වල තට්ටයෝ ප්‍රමෝට් කරපු දෙයක්අපේ සීය 101 ක් හිටිය බන් .හරක කෑවා ,බිව්වා ,විට කෑවා
ඔව් එකෙන් උනේ අපිට අඩුවට හරක් මස් කැල්ලක් කන්න නැති උනු එක විතරය් .පරණ මිනිස්සු හොඳට හරක් මස් කෑවා බං. ඔය බොරු හරක් මස් විරෝධය 80ගණන් වල තට්ටයෝ ප්‍රමෝට් කරපු දෙයක්
මම අද දැක්කෙ
මම බයේ හිටියේ අඩු වෙනවා කියල
True! If that were the case, people would be carrying bars in their pockets. But I guess the 'ritual' of having a drink is what's missing thereThey'd be selling alcohol pills if that were the case![]()
බීල කරන දේවලින් තමා ආයුෂ අඩු වෙන්නෙ![]()
ඉන්නවා ද තාමමම දන්න සීයා කෙනෙක් 103ක් ජීවත් වුණා.
හැබැයි පොර මද පමනට ගත්තේ. ඇවිදගන්න බැරි ගානට ගත්තේ නෑ. ඌරුමස් හරක්මස් කෑවා, අඩිගැහුවා, තරුණ කාලේ බඩුත් ගහලා තියෙවනවලු
102ක් වෙනකල් ඇවිදින්න පුලුවන් කම තිබුණා. අන්තිම අවුරුද්දේ තමයි ඇඳට වැටුනේ.
බොරු කතා බන් අපාය කියල එකක් නැඔව් වැඩි වෙනවා .
අපායේ ආයුෂ වැඩි වෙනවා![]()
තට්ටයෝ බහුතරය නිගන්ට ආගම, හින්දු ආගම තමයි අදහන්නේ. උන් තමයි හරක්කුන්ට වැඳගෙන උන්ගේ ගූ චූ බොන්නේ. නියම බෞද්ධගම දැන් නෑ. නිගන්ඨ, හින්දු හයිබ්‍රිඩ් එකක් යන්න්නේ.පරණ මිනිස්සු හොඳට හරක් මස් කෑවා බං. ඔය බොරු හරක් මස් විරෝධය 80ගණන් වල තට්ටයෝ ප්‍රමෝට් කරපු දෙයක්