දැන් මේ සමහන් ඇඩ් එකේ කියනව, මේකෙන් ප්‍රතිශක්තිය වැඩි කරනව කියල. එතකොට මේ ක්ලේම් එක ඇත්ත කියල මොන රාජ්‍ය ආයතනයෙන් ද තහවුරු කලේ?
එහෙම තහවුරු කරපු එකක් නැත්තන්, කොහොමද එහෙම දේවල් ඇඩ් වල ප්‍රසිද්දියෙ කියන්නෙ. මේක නීති විරෝදී.
අනිත් එක, එතකොට ප්‍රතිශක්තිය වැඩි කරනව නම්, මේක බෙහෙතක් ද? බෙහෙතක් විදිහට මිනිස්සුන්ට පෙන්නන්න හදන නිසා, මේක අවුශද නියාමන එකේ ලියාපදින්චි තියෙනවද?
මම දන්න තරමින් මේකෙ වැඩිපුර තියෙන්නෙ සීනි, එතකොට මේක පැකට් එකක දාපු ටොෆියක්, සීනි ලොසින්ජරයක්, රස කුඩක් විතරක් නේද?
ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්න ලන්කාවෙ පොන්න රජය සහ පොන්න නියාමන ආයතන ඉඩ දෙන්නෙ?
(ඔව් පචෝරිස් ලොක්කත් පැත්තකින් ලන්කාවට ඇවිල්ල)