සමහන් කියන්නෙ වස?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,973
    6,304
    113


    දැන් මේ සමහන් ඇඩ් එකේ කියනව, මේකෙන් ප්‍රතිශක්තිය වැඩි කරනව කියල. එතකොට මේ ක්ලේම් එක ඇත්ත කියල මොන රාජ්‍ය ආයතනයෙන් ද තහවුරු කලේ?

    එහෙම තහවුරු කරපු එකක් නැත්තන්, කොහොමද එහෙම දේවල් ඇඩ් වල ප්‍රසිද්දියෙ කියන්නෙ. මේක නීති විරෝදී.

    අනිත් එක, එතකොට ප්‍රතිශක්තිය වැඩි කරනව නම්, මේක බෙහෙතක් ද? බෙහෙතක් විදිහට මිනිස්සුන්ට පෙන්නන්න හදන නිසා, මේක අවුශද නියාමන එකේ ලියාපදින්චි තියෙනවද?

    මම දන්න තරමින් මේකෙ වැඩිපුර තියෙන්නෙ සීනි, එතකොට මේක පැකට් එකක දාපු ටොෆියක්, සීනි ලොසින්ජරයක්, රස කුඩක් විතරක් නේද?

    ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්න ලන්කාවෙ පොන්න රජය සහ පොන්න නියාමන ආයතන ඉඩ දෙන්නෙ?

    (ඔව් පචෝරිස් ලොක්කත් පැත්තකින් ලන්කාවට ඇවිල්ල)
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,231
    -19
    113
    ඕකුන් ඉස්සර ඉදලම සින්හලුන්ව රැවට්ටුව බ්න් තාම හරි හමන් action එකක් අරන් නෑ. Covid vaccine එකත් ඔයවගේ තමයි. සින්හලු අන්දන්න හරි ලේසි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Most of them are licensed under Ayurvedic products. Popular balms, drinks for colds, some cough syrups, and some relievers for epigastric pain are also registered as Ayurvedic products.
     
    • Like
    Reactions: Nidarshana_k

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,973
    6,304
    113
    ඕකුන් ඉස්සර ඉදලම සින්හලුන්ව රැවට්ටුව බ්න් තාම හරි හමන් action එකක් අරන් නෑ. Covid vaccine එකත් ඔයවගේ තමයි. සින්හලු අන්දන්න හරි ලේසි.

    ඔව් මට මතකයි එක පාරක් ඕකුන් දේශපාලුවො අල්ලගෙන අවුශද එකෙන් ගන්න හැදුව ලයිසන්ස් එක, ගත්තද මන්ද ඒ කාලෙ, කොහොම හරි උන්ගෙ පට්ට බොරුව අහු වෙලා උන් කිව්ව ඕකෙ වැඩිපුර තියෙන්නෙ සීනි, අවුශ්දීය දෙයක් නෑ කියල. දැන් ආපහු මිනිස්සු රවට්ටනව.

    තේ එකට ආතල් එකට රස වෙන්න දාන එක වෙනයි. ප්‍රතිශක්තිය වැඩි වෙනව කියල අවුශදයක් වගේ විකුනන එක වෙනයි. හොර හුට්ටියල.

    ලන්කාවෙ ඉතින් නියාමනයත් හෙන පොන්නයි නෙ බන්. ඉතින් උන් අරිනව ලන්කාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: War Fighter