ඇග කසනවා ඉන්න බෑ ☹️

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං ☹️ නෑවට අඩු උනෙත් නෑ.

    එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.

    අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.

    මේකට මොකද කරන්නෙ දැන්
    oya awula matat tibba awurudu 10ta kalin. kahuwot case. blood test kara dermatologist 2k hambela behet biwwe naa, Nuwara eliya wage gihin 1 week wage hitapn. seethale hityama kahanna wenne naa auto honda wunaa. jersy natuwa hitapn nuwara eliya ghin sathiyak. mata hitenne autoimmune scene ekak
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁
    oya awula matat tibba awurudu 10ta kalin. kahuwot case. blood test kara dermatologist 2k hambela behet biwwe naa, Nuwara eliya wage gihin 1 week wage hitapn. seethale hityama kahanna wenne naa auto honda wunaa. jersy natuwa hitapn nuwara eliya ghin sathiyak. mata hitenne autoimmune scene ekak
    ow man kiwwe stress, depression ekata wenne oka
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    ehenam eka wenna athi. mata hoda wenne nathi sema ledak thiyenwa.
    antihistamine එකක් බීල බලන්න
    පිරිටන් සෙටිරිසන් LORATADINE fexofenadine ඔය ඔක්කොම antihistamine තමා

    මල් පරාග නිසත් සමහරුන්ට කැසිම් එනවා.මට අට වසරේ විතර ඉදලා කැසීම පටන් ගත්තේ තාම සමහර කාල වලට කසන්න ගන්නවා.එපා වෙනවා.
    අපේ අම්මට ගස්වල ඉන්න දළඹුවො හෙන විසයි බං
    අපිටනං උන් වැදුණ කියල ගාණක්වත් නෑ

    එක එක්කෙනාගෙ ඇගවල් වල හැටි තමා

    අම්මට ගාන්න දුන්නෙ betamethasone ක්‍රීම් එක
     
    • Love
    Reactions: RottenCOLT

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    Inflammation eka adu wenna Steroid ekak ganna wei. Habai doctor kenek gen ahala inna.

    Prednisolone gatta nam oka adu wei.

    Nathnam me steroid cream ganakota adu weil.

    1. Hydrocortisone (mild strength)
    2. Betamethasone (stronger)
    3. Clobetasol (very strong)

    Habai okkotama kalin underlying condition eka hoyagena inna
     
    • Like
    Reactions: batmanTES

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    282
    364
    63
    අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං ☹️ නෑවට අඩු උනෙත් නෑ.

    එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.

    අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.

    මේකට මොකද කරන්නෙ දැන්
    mchn, liver check karapan ikmanta. Jaundice wenna puluwan samahra wita. as deka kaha wela wageda balapn.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    antihistamine එකක් බීල බලන්න
    පිරිටන් සෙටිරිසන් LORATADINE fexofenadine ඔය ඔක්කොම antihistamine තමා

    අපේ අම්මට ගස්වල ඉන්න දළඹුවො හෙන විසයි බං
    අපිටනං උන් වැදුණ කියල ගාණක්වත් නෑ

    එක එක්කෙනාගෙ ඇගවල් වල හැටි තමා

    අම්මට ගාන්න දුන්නෙ betamethasone ක්‍රීම් එක
    ela. mama heta aran bila balannan.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,415
    3,086
    113
    Prednisolone bonna epa doctor kenek Nokia. Piriton walata adu wenawa nam fexofenadine sure hariyanawa. Ara uda kiwwa wage Zeos tablet ekak biwwath Hari Eth fexofenadine thamayi okata doctors la denne godak welawata. Palu daana kasana ewa hariyanawa.
    Eth oya okkoma athare Vermox ekak beepanko godak kaalekin panubeheth beela natthan. Anika puluwan nam docek gawata gihilla pennanna. Prof. Anura Weerasinghe okata hondayi. Thawama innawa nam 😅
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,992
    26,417
    113
    Kandy
    හම සම්බන්ද ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න.ඉක්මන් සුවය පතනවා.මම දන්නවා ඔය ලෙඩේ අමාරුව මටත් කැසිල්ල් තියේ අවුරුදු විස්සක් විතර දැන් 🥺. එක්සිමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං ☹️ නෑවට අඩු උනෙත් නෑ.

    එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.

    අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.

    මේකට මොකද කරන්නෙ දැන්
    අඩෝ මටත් මේ දවස් 3 ඉදන් තියනවනේ . කසනවා බන් ජොලි කසානා වගේ . එපා වෙලා ඉන්නේ කසලම .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,992
    26,417
    113
    Kandy
    කසන තැන colebetasole cream ගාන්න. Loratadine bonna puluwan tawa.dexamethasone wage steroid tablet 3days wage ganna puluwan

    ආයුර්වේද බෙහෙතක් කියන්නම් බෙහෙත් බඩු කඩෙන් අවිපත්තිකර චුර්නය 50g වගේ අරන් කෑමට විනාඩි 30 කට පස්සේ තේ හැන්දක් කටේ දාලා වතුර බොන්න.ලිවර් ෆන්ශන් හරියනවා
    ------ Post added on Mar 3, 2026 at 2:10 AM
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    මචංලා මට රස්නෙ එක්ක ආව සබන් ඇලජික් එකක් තිබිලා තියෙන්නෙ. ගාන සබන් එකට ඇග තවත් වේලවන නිසා තමා කසන්න අරන් තිබ්බෙ.

    ලිවර් ෆන්ශ්න් චෙක් කරා ඒවා අවුලක් නෑ. විටමින් D නම් අඩුයි. ඒක එලියෙන් ගන්නවා. සබන් වෙනුවට ඩොක්ට බොඩි වොශ් එකක් ලියලා දුන්නා ඒක ගෑවම හරි ගියා.

    දැන් ඇගේ උශ්නෙට ආයුර්වේද බෙහෙත් ගන්නවා මේකෙ උන්ට පින් 🙏