ආමි එකේ ඩොක්ට කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් දන්නවද උබලා?

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    මචංලා ආමි එකේ ( යුධ,ගුවන්,නාවික) ඕන එකක වැඩ කරන ඩොක්ට කෙනෙක්ව දන්නවද උබලා? පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන.

    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා ලගදි පාස් අවුට් උන ඩොක්ට කෙනෙක්. දැන් ගවර්මන්ට් හොස්පිට්ල් එකක වැඩ. ඒකිට හුස්ම ගන්නවත් නෑලු වැඩ ඉවරයක් නෑලු. සීනියර් ඩොක්ටලා බනිනවලු පොඩ්ඩ බැරි වෙද්දි, නර්ස්ලා සිස්ටර්ලත් උන්ව ගනන් ගන්නෙ නැතුව මඩවන්න එනවලු , වර්ක්ලෝඩ් වැඩි වෙලා මාර ස්ට්‍රෙස්ලු. එයාට දැන් ඩිප්‍රෙශන් හැදිලා. බෙහෙත් ගන්නවා. ජොබ් එකට යන්න බෑ කියනවා. අපේ නැන්දලා එච්චර සල්ලි තියන අය නෙවෙයි ගොඩක් මහන්සිවෙලා ඔය ලමයව ඔතෙන්ට ගෙනාවෙ.

    මට යාලුවෙක් කිව්වා ආමි (ෆෝසස් තුනටම) එකට හමුදා වෛද්‍යවරු විදිහට ඩොක්ටලව බදවා ගන්නවා කියලා. ගවර්මන්ට් ඩොක්ට කෙනෙක්ට දෙන සැලරි එකම දෙනවලු. ගන්නකොටම සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් පෝස්ට් එක දෙනවලු.හොදම දේ එච්චර වැඩ නැල්ලු. ස්ට්‍රෙස් නැතුව ශේප් එකේ වැඩ ටික කරලා ඉන්නලු තියෙන්නෙ. හැබැයි එතනින් එහා වැඩි ව්ස්තරයක් කියන්න ඌ දන්නෙ නෑ.

    උබලා දන්න එහෙම ආමි ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් ඉන්නවනම් මේ ටික කියපන්. ඇත්තටම එහෙම වැඩ අඩුයිද? කෙල්ලෙක්ට සේෆ් ද ඒ ජොබ් එක? කෙල්ල ලස්සන නිසා ලොකු පෝස්ට් වල උන් අනින්න එයිද? ආමි කෑම්ප් එක ඇතුලෙ නතරවෙලා ඉන්න වෙනව? එලියෙ නැවතිලා උදේ හවස එන්න බැයිද? නයිට් ශිෆ්ට් තියනවද? weekend නිවාඩුද?.

    හරි විස්තරයක් දැනගත්තොත් නැන්දලට කියන්න පුලුවන් මට. නැත්තං මේකි ජොබ් එක අත ඇරලා ගෙදර නැවතුනොත් මාර අපරාධයක් වෙන්නෙ. ජොබ් එක්ට් ගිහිං ඩිප්‍රෙශන් ආය වැඩිවෙලා suicide කරගත්තොත් ඊට එහා අපරාධයක්
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    danne na ban , habai army hospital ekath ganna goverment doc la thamai danna widiyata
    example MBBS campus walain out una hoda rank thiyana government doc la army hospital eka wada
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    bump

    ඔය දුෂ්කර කියන පැත්තක පොඩි හොස්පිටල් එකකට මාරුවක් හදාගනින් බන්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    කොරෝනා කාලේ හිටියේ ආමි එකේ ලොකු දොස්තර පට්ටමක් තියෙන කෙනෙක් හැම තිස්සෙම නිව්ස් වලට එහෙම ඇවිල්ල කතා කලේ, පොරගේ මහ ගෙවල් මෙහෙ.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    615
    914
    93
    ඇත්තටම එහෙම වැඩ අඩුයිද?
    Ow
    කෙල්ලෙක්ට සේෆ් ද ඒ ජොබ් එක?
    Ow
    කෙල්ල ලස්සන නිසා ලොකු පෝස්ට් වල උන් අනින්න එයිද?
    Balen aninne ne, talk karala gahwoth arenna
    ආමි කෑම්ප් එක ඇතුලෙ නතරවෙලා ඉන්න වෙනව?
    Ape ekiyak innawa, eki nan camp inne
    එලියෙ නැවතිලා උදේ හවස එන්න බැයිද?
    Eka danne ne
    නයිට් ශිෆ්ට් තියනවද?
    24*7 on duty
    weekend නිවාඩුද?.
    Ehema ne, army officerlata niwadu set wena widiyata thamay untath set wenne
    හරි විස්තරයක් දැනගත්තොත් නැන්දලට කියන්න පුලුවන් මට. නැත්තං මේකි ජොබ් එක අත ඇරලා ගෙදර නැවතුනොත් මාර අපරාධයක් වෙන්නෙ. ජොබ් එක්ට් ගිහිං ඩිප්‍රෙශන් ආය වැඩිවෙලා suicide කරගත්තොත් ඊට එහා අපරාධයක්
    Job eka atharinna epa
    hoda job ekak, respectable job ekak
    anduwe GOMA huttige putala wage pin keriyo newe,

    forces one ekek salakanawa, garu karala katha karanawa,
    commissioned officer + doc 2ma thiyanawane
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කෙල්ලෙක්ට නම් හමුදාව රෙකමන්ඩ් කරන්න බෑ 😖
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,846
    1
    58,755
    113
    Mother Earth
    අයිස් ගහන්න ඕන නම් ඉතින් අර මීමුරේ කුඩුම්බිගල වගේ හොස්පිටල් එකකට යන්න කියපන්. 🤷‍♂️
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Full life you will have to work according to forces regulations no freedom

    Guessing she is doing internship. Even if she join the forces she has to do internship. So be brave and hold on for this year
    ------ Post added on Apr 1, 2026 at 8:30 PM
     
    • Like
    Reactions: tha123 and Mr.dark

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,759
    113
    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා ලගදි පාස් අවුට් උන ඩොක්ට කෙනෙක්. දැන් ගවර්මන්ට් හොස්පිට්ල් එකක වැඩ. ඒකිට හුස්ම ගන්නවත් නෑලු වැඩ ඉවරයක් නෑලු. සීනියර් ඩොක්ටලා බනිනවලු පොඩ්ඩ බැරි වෙද්දි, නර්ස්ලා සිස්ටර්ලත් උන්ව ගනන් ගන්නෙ නැතුව මඩවන්න එනවලු , වර්ක්ලෝඩ් වැඩි වෙලා මාර ස්ට්‍රෙස්ලු. එයාට දැන් ඩිප්‍රෙශන් හැදිලා. බෙහෙත් ගන්නවා. ජොබ් එකට යන්න බෑ කියනවා. අපේ නැන්දලා එච්චර සල්ලි තියන අය නෙවෙයි ගොඩක් මහන්සිවෙලා ඔය ලමයව ඔතෙන්ට ගෙනාවෙ.
    oka thamai helayonge krame.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    TRANSYLVANIA blog එක ලියන Dr රුවන් ආමි එකෙ ඩොකෙක්. පොරගෙන් අහලා බලපන්. Fb ඉන්නව ද කොහෙද
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    හැබැයි ෆෝසස්වලට ගියා ම තමන්ට වඩා නූගත් එවුන්ට ඔළුව නමා ගෙන ඉන්න උනා ම ඒකිට හිටපු විදිය හොදයි කියල හිතෙයි. මම නම් මොන හේතුවක් මතවත් මොන තරාතිරමක කෙනෙක්ට උණත් ෆෝසස් රෙකමන්ඩ් කරන්නෙ නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,553
    8,296
    113
    35
    Spain
    Bump

    මට මතක් උනේ මීට අවුරුදු 20කට කලින් කට කපලා වැඩ තියෙන්න ඇති නෙ.
    නාරාහේන්පිට හොස්පිටල් එකට තාම ආමි එකේ ආබාධිත වුනු සෙබළු එනවා බන්.
     
    • Like
    Reactions: Amith0424