ලංකාවෙ පළවෙනියා වෙනවා කියන්නෙ පට්ටම ඩිවලොප් වෙච්ච මොලයක් තියෙන්නේ. ඒ වගේ කැපැසිටි එකක් තියෙන එකෙක්ට සිලබස් එක විතරක් අතට දුන්නත් ඇති ඌට තනියම ඕන පාඩම් හොයාගෙන ඉගෙනගන්න පුලුවන්.. අනික කලින් ක්ලාස් වල රෙකෝඩින් හොයාගන්න පුලුවන්. DP Education වගේ මුලු සිලබස් එකම කවර් කරල තියෙනවා. ඉතින් විභාග පාස් වෙලා එක එකාට ක්‍රෙඩිට් දෙන්න ඕනේ නෑ.