වහිනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,550
    1
    99,737
    113
    33
    Kalutara
    ලාවට පොදයක් ගියා. එච්චරයි. මහලොකු වැස්සක් නෑ. හබෞයි දැන් අවුව නෑ. කලුකරලා තියෙනවා.
     
    • Like
    Reactions: pramodh87

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,883
    20,054
    113
    Panadura
    ලාවට පොදයක් ගියා එච්චරයි මහා ලොකු වැස්සක් නෑ හැබැයි දැන් අව්ව නෑ කළු කරලා තියෙනවා ඈතින් ටිකක් ගොරවනවා ඇහෙනවා - පානදුර
     

    JesonLucid

    Member
    Mar 19, 2026
    22
    16
    3
    මෙහේ වහින්න ගත්තා බං.. දවල් කට්ට අව්වක් තිබ්බේ.. දැන් 2.45 ඉදන් වහිනව..!🙂🙏 (හෝමාගම)
     

    Guliya1

    Active member
  • Mar 1, 2026
    55
    132
    33
    Athurugiriya

    1000033686.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,999
    1
    59,053
    113
    Mother Earth
    ලාවට පොදයක් ගියා එච්චරයි මහා ලොකු වැස්සක් නෑ හැබැයි දැන් අව්ව නෑ කළු කරලා තියෙනවා - ගාල්ල