බයික් එක පැදලා පැදලා රෝද හතරට ගිය දවසේ දැණුනෙ කොහොමද

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,568
    11,930
    113
    🤍
    වාහනයක් ගත්තට පස්සෙ ආයේ බයික් පදින්න හිතෙන්නෙත් නැති වෙනවද
     
    • Love
    Reactions: wissnshaftler

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,418
    6,260
    113
    Galaha
    AMOOH OW TRAPPIC EKEE YADDI NAWATHTHANNA THAN HOYANN UNAAMA BIKE EKA LEESI
    EKAMA AULA WASSA THAMI
    බයි එකේ ටවුන් එකට 3න් පාරක් ගිහින් කඩෙන් බඩු අරන් ඈවැහැකි වෑන් එක අරන් ගිහින් පාකින් හොයන වෙලාවේ. :yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,824
    10,343
    113
    වාහනයක් ගත්තට පස්සෙ ආයේ බයික් පදින්න හිතෙන්නෙත් නැති වෙනවද
    මුල දවස් ටිකේආතල් තියේවි , උඹ ඉන්නේ ටවුන් එකක නම් මචන් ට්‍රැෆික් එකේ ගිහින් පාකින් නැතිව හැතැම්ම ගණන් දුර දාලා පයින් අවුවේ කර වේවි යන්න ගියාම බයික් එක දෙවියෙක් වගේ පේන්නේ , ඒකත් ස්කුටර් එකක් වගේ නම් තවත් වටිනවා මොකද බඩු උස්සගෙන යන්න ඕන නෑනේ.

    තවත් ටික කාලයක් යනකොට අපිට වාහනේ නවත්වන්න පුළුවන් තැන වල ත්‍රීවීල් කාරයෝ අල්ලාගෙන ඉන්න හැටි දැක්කම පුදුම තරහක් එන්නේ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,125
    2,345
    113
    තනියෙන් යන ගමන් ගොඩක් දුරට bike එක තමයි , ගමන ඉක්මන් , petrol ඉතුරුයි , park හොයන්න ලොකු අවුලක් නැ....
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,353
    761
    113
    තොපිට මොකෑ ඒක
    තවත් ටික කාලයක් යනකොට අපිට වාහනේ නවත්වන්න පුළුවන් තැන වල ත්‍රීවීල් කාරයෝ අල්ලාගෙන ඉන්න හැටි දැක්කම පුදුම තරහක් එන්නේ
    :yes:
    :yes::yes::yes::yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඉස්සර වැස්සෙ තෙමි තෙමි පාරෙ අයිනෙ bike එක තියාගෙන car එකක් ගත්ත නම් තෙමෙන්නැතුව යන්න තිබ්බ කියල හිත හිත ඉඳල පස්සෙ car එකක් ගත්තා.
    දැන් car එක ගෙදර. bike එකේම office යනව.
    හේතුව- convenience, maintanance, fuel, time :angry:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    ස්කුටර් එකේ ගිහින් කඩේ ඉස්සරහම නවත්තල යන එක කාර් එකේ පාක් හොයල අව්වේ යද්දී එපා වෙනවා, දුර ගමන් නම් යන්න හොදයි බයික් එක තමා ලගට හොදම
     
    • Like
    Reactions: tha123 and Psiko

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,177
    113
    Tokyo, Japan
    Back To The Future Glasses GIF by nounish ⌐◨-◨
     
    • Haha
    Reactions: Psiko

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    291
    315
    63
    Gampaha
    Pros - Comfort, music, A/C, higher safety, protection from rain/sun-rays, can save money/time from long trips
    Cons - cost, parking, traffic, can't drive anywhere (small/bumpy roads)
     
    • Love
    Reactions: Psiko

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,873
    5,426
    113
    වාහනයක් ගත්තට පස්සෙ ආයේ බයික් පදින්න හිතෙන්නෙත් නැති වෙනවද
    බයික් පදින්න ආසයි හැබැයි දැන් ඉන්න පිස්සු පිහාට්ටෝ හින්දා පදින එක නවත්තලා තියෙන්නෙ. තිබ්බ TW එකත් දීල දැම්මා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    bike eke thama bn yanne gofdak welawata. wahane yanne athyawashyama dekata giyoth thama
     
    • Like
    Reactions: Psiko