Scam Alert ⚠️ - Impersonating Sri Lankan Airlines

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    පරිස්සම් වෙන්න මචංලා.. ටිකට් වලට 50% ඕෆ් එකක් කියල දඩ ස්කෑම් එකක් යනව.
    අපේ පට්ට අප්ඩේටඩ් එකෙකුත් ටොපිය කාල..



    111.jpg
    222.jpg
    333.jpg