❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ජොබ් එකක් නැතුව අනාත වෙලා හිටිය මට බිස්නස් එකක් පටන් ගන්න උදව් කරේ මේකේ කෙනක්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    Life eka wenas වෙච්චි thenak.
    Sahenna දේවල් danagatta.

    Mol keriyo inna රටක ටිකක් hari ඔලුව තියන එවුන් ටිකක් ඉන්න thanak හම්බුන එකම ඇති. නැත්තං සදා අනාථ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Eka eka deals, secret information ehema fb eke kattiya dana ganna godak issella meken dana gaththa..
    Airtel 1383 gana dana gaththe meken
    SLT Huawei router wala admin password eka
    Adidas local tax nathuwa ship karapu seen eka wage normal un nodanna premium items sell karana deals..
    Oya wage 100s patta watina info dana ganna athi, dan godak ewa mathakath na...

    Math kohewath nathi mage personal experience eken dana gaththa dewal godak forum eke kiyala deela anik unta bokken udaw karalath thiyenawa..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,361
    113
    මේකේ ත්‍රෙඩ් එකක් දැකලා තමා යූටියුබ් කරන්න පටන් ගත්තෙ..ඒත් කොපිරයිට් කේස් වැදිලා කෙල උනා..ඒ කාලේ මෙච්චර යුටුයුබ් චැනල් තිබ්බෙත් නෑ..අදටත් යූටියුබ් එකෙන් සතයක් වත් හොයලා නෑ හැබැයි
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    Low IQ ponnayo
    Incest weaige puthala
    Manasika leddu
    Kolu kaarayo
    Jiwitheta baduwak gahala nathi un
    Deshapalana ganikawo
    Campaign hinganno
    Pirimi wage horen inna ganu
    Anith unta danna deyak kiyala dena un
    Kisima adahasak prakasha nokarana un
    Patta salli kaarayo
    Antha hinganno
    Jawaram kaarayo
    Scholars la
    Iskole yana podi un (honda un & singithi pathale un)
    Hadda naakiyo

    Eki noki hama ekama katha baha karana amuthuma thanak oii meka
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    Low IQ ponnayo
    Incest weaige puthala
    Manasika leddu
    Kolu kaarayo
    Jiwitheta baduwak gahala nathi un
    Deshapalana ganikawo
    Campaign hinganno
    Pirimi wage horen inna ganu
    Anith unta danna deyak kiyala dena un
    Kisima adahasak prakasha nokarana un
    Patta salli kaarayo
    Antha hinganno
    Jawaram kaarayo
    Scholars la
    Iskole yana podi un (honda un & singithi pathale un)
    Hadda naakiyo

    Eki noki hama ekama katha baha karana amuthuma thanak oii meka
    ඔය ලිස්ට් එකෙන් හොඳ එකකට තියෙන්නෙ "scholars". ලිස්ට් එකෙත් ලස්සනම වචනෙ. ඉගෙනිමෙ වටිනාකම.

    මට ලැබෙනවා හොස්ටින් එක කේස් වෙලා මට එ වෙලෙම සොලුශන් එක , හදන මැන්ස් නාගෙන සබන් ගගා හිටියත්.
    ------ Post added on Apr 3, 2026 at 8:29 PM
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    152
    318
    63
    පොෂ් භාණ්ඩයක් ගන්න විස්තර හොයද්දි ලොකු චාන්ස් එකක් තියෙනවා මේකෙ ඒක ගත්තු එකෙක්ගෙ රිවීව් එකක් තියෙන්න.