ඒක Shared Bandwidth කරල කියල fb එකේ ගුපියෙක් දාල තිබුන SLT එකෙන් කිව්ව කියල .
Alert එකේ හිටපල්ල
Alert එකේ හිටපල්ල

ඒක Shared Bandwidth කරල කියල fb එකේ ගුපියෙක් දාල තිබුන SLT එකෙන් කිව්ව කියල .
Alert එකේ හිටපල්ල![]()
පොන්නයෝ ටිකක් ආන්ඩු කරද්දි ඉතින් උන්ට ඕන දෙයක් කරලා බේරෙන්න පුලුවන්.ඒක Shared Bandwidth කරල කියල fb එකේ ගුපියෙක් දාල තිබුන SLT එකෙන් කිව්ව කියල .
Alert එකේ හිටපල්ල![]()
Speed එක පුල් එකටම එකක් වෙන්නද දීලා තියෙන්නේ.ඔව්. මටත් කිව්වා Unlimited එව්ව ඔක්කම අරන් එක pool 4 කට දාලලු. මටත් කිව්වෙ SLT එකේ වැඩ කරන කෙනෙක්.
5900 එකට එක පූල් එකක්. 9900 එකට එක පූල් එකක් ඒ විදියට ලු.
ඊයෙ දැනුන Slowness එකක් වෙනදට වඩා office එකේ.. office එකේ තියෙන්නෙ unlimited 9900 එකක්.. ගෙදර එහෙම Slowness එකක් දැනුනෙ නෑ හැබැයි. ගෙදර තියෙන්නෙ Limited GB එකක්. Starlink එකක් office එකට ගන්න වෙයි වගේ මෙහෙම ගියොත්.
මෙවුන්ට මේක ඒ විදියට Pool නොදා මෙච්චර මාස ගානක් දීලත් අවුලක් උනේ නෑ. ඒ තරම් හොඳට එවුන්ට bandwidth තියෙනව. ඒත් කෙලවන්නමයි හදන්නෙ. මොකුන්ද මන්දා.
ඊයෙ දැනුන Slowness එකක් වෙනදට වඩා office එකේ.. office එකේ තියෙන්නෙ unlimited 9900 එකක්.. ගෙදර එහෙම Slowness එකක් දැනුනෙ නෑ හැබැයි. ගෙදර තියෙන්නෙ Limited GB එකක්. Starlink එකක් office එකට ගන්න වෙයි වගේ මෙහෙම ගියොත්.
Patta slow uploads ehema
Starlink එකක් තමයි ගන්න වෙන්නේ SLT limited package එකක් backup විදියට තියාගෙන..

aiye Oya mirigama neda ? same issue.
Iye Marama Latency ekak thibbe
WhatsApp Upload, Facebook Meta Suite Upload, Github Download ehemath slow.
------ Post added on Apr 4, 2026 at 8:37 AM
Me dawas wala offer ekak yanawa. Balala Unit eka hari ganna
------ Post added on Apr 4, 2026 at 8:38 AM
Mokakda offer eka mini ekata dena ekada?
Mokakda mini eke wenasa?