mekata adala package eka mokakda machan
Speed test eka karanakota awlak na. @SomiBoyz kiwwa wage specific upload download sahenna slow.
oka lokuwatama therenne meta uploads wage bn. 4K videos tikak upload kara. epa una eyenam. dannam echchara awulak ne. eth kalin wage newei. time eka gannawa kiyala danenawa.Tama slow ne. Okunta ochara tech ekak nethuwa ethi ban. Moda haththane.
![]()
Peak time wage balapan reta 7ta 8ta wageමට තාම එහෙම අවුලක් නැහැ මේ ටිකේ ලොකුවට ඩවුන්ලෝඩ් ටිකකුත් කරා
Hugging face download slow නැහැ
AWS up/down slow නැහැ
එදිනෙදා බ්‍රවුසින් වලදි කිසිම වෙනසක් තේරුනේ නැහැ
එහෙම වෙනසක් නැහැ මට නම්Peak time wage balapan reta 7ta 8ta wage
මෙහෙම බලද්දි එනව ඒ ගානම. හැබැයි browsing වලදි stuck වෙනව. Load වෙන්න වෙලා යනව.Tama slow ne. Okunta ochara tech ekak nethuwa ethi ban. Moda haththane.
![]()
dan Flash 25 na nedaohoma cn ekak wei hitala welawata maru une natte.
UNLIMITED FLASH 25
![]()
Speed test eka karanakota awlak na. @SomiBoyz kiwwa wage specific upload download sahenna slow.
