මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    uge FB page eka poddak go through karala baluwa.

    e dena prices me wena kohewath na
    kelani campus eka laga aya harunama . ethanath na mu dena ganan walata.

    uta ona hatiyata demand karanna puluwan. e handa
    aduwata dena handa ona ekek enwane.

    anika 24*7*365

    godak communication re 7-8 wenna kalin wahanwa.
    udema open karath
    ඔව් මමත් බැලුවා මූට පිස්සුද කස්ටමස්ලට බල්ලොන්ට
    වගේ කතා කරන්නෙ ඒ මදිවට ඒ ලොරි ටෝක් අහගෙන කස්ටමර්ලා යන්නෙ උන්ට ඊට වඩා ට්‍රැක්ද කියලා. බලනකොට මූගෙ තමා අඩුවටම තියෙන්නෙ ලංකාවෙම. ටියුශන් කරන උන්, තව ලොකුටම ගොඩක් ඒවා ප්‍රිම්ට් කරගන්න ඕන උන් එහෙම හොයාගෙන යන්නෙ ඒ නිසා. ඒකයි මූ ලොරි ටෝක් දෙන්නෙ කස්ටම බල්ලට දාලා
     
    • Like
    Reactions: itguy77 and $onny

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,503
    113
    Uba pahenne nathuwa paththakata wela hitapanko athi pandithaya wenne nathuwa.

    Report kara kiyala wena damage eka reverse wenne nane. උන්ගේ wada karana ක්‍රියා kalapaya වෙනස් වෙන්නෙත් නෑ ne


    Me inne @Aiden Pearce kari gothaya. mu thamai report karagena haminune

    screenshot wath gaththe nadda ban?
    ------ Post added on Apr 4, 2026 at 12:45 PM

    screenshot ekkama mail eka damme. balamu
     
    • Like
    Reactions: Tramadol

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    https://www.facebook.com/share/1CVrVRtocG/

    1775301482034.png
     
    • Like
    Reactions: Asmodeus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    කඩේ ගැන නම් මම දන්නෙ නෑ , මගේ තැනක වැඩ කරන්ඩ එන එකෙක් මට ඔහොම කරත් මම සලකන්නෙ ඔය විදියට තමයි. ඒ කෙල්ලට ජොබ් එකක් දෙන්න්ඩම ඕනෙ කියල නීතියක් නෑනෙ , ඔහොම උන් වැඩට අරන් කරන එකක් හරියන්නෙත් නෑ

    උබල උනත් බිසනස් එකක් කරනව නම් තේරෙයි ලංකාවෙ කස්ටමර්ස්ලට සලකන්ඩ ගියාම වෙන දේ
    ------ Post added on Apr 3, 2026 at 10:43 PM
    සලකපන්කෝ උබත් ඔහොම. මයිනර් කෙනෙක් නන් උබට් ඕනි ඕබි විදිහට සලකන්න බෑ. මෙච්චර කමෙන්ට් ගානක් කියෝලත් තේරුම් ගන්න බෑනේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,650
    17,555
    113
    මේ වගේ සක්කිලින්ට ප්‍රංශ විප්ලවේ කාලේ දුන්න දඬුවම් දෙන්න ඕනේ

    වේසිගෙ පුතාලට පොඩි සල්ලියක් බලයක් ලැබුණු ගමන් තමන්ට වඩා පහල ඉන්න උන්ව ගෑනුන්ව exploit කරන්න බලන්නේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,630
    113
    View attachment 264506
    මෙච්චර ලස්සන නැති හින්දා වෙන්න් ඇති මේ පොන්නයා ඒ ලමය ව ගත්තෙ නැත්තෙ අඩෝ අනාථ නිවාසෙක ලමයෙක් බන් මුගෙ මේ පකේ වැඩ කරන්න මන් හිතන්නනෙ data sceince degree එකක්වත් ඕනෙ වගේ 😹
    රුපියල් 500 කටට ගන්න තුම්මුල්ලෙ පොන්නයො හොඳයි මීට වඩා 🤮🤮🤮 @IndrajithGamage
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City



    ------ Post added on Apr 4, 2026 at 2:04 PM

    මට මූ business කරන විදිය, customers ලා එක්ක ගනුදෙනු කරන විදියෙ ලොකු අවුලක් නෑ. ඒක උගේ සහා ඔතනට යන අයගෙ කැමැත්ත.
    Page එක කරන එකා හිතන් ඉන්නෙ ඌ Ryanair එකේ කියලා.
    හැබැයි මූ ගෑණු ළමයෙක් (අවු 18ට අඩු) ගෙ මූණ, personal details සේරම public දාලා bully කරපු එක නිකන් post එක delete කරලා යටගහන්න දෙන්න බෑ
     
    • Like
    Reactions: Asmodeus and redux

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,230
    20,303
    113
    උද්ධච්ඡ බූරු පුතෙක්
    IMG-20260404-230221.jpg


    මෙයා මෙඩිකල් ෆැකල්ටි ඉද්දි සෙකන්ඩ් ඉයර් එකෙන් අයින් වෙලා තිබ්බා ඔය කියන මනෝව්‍යාධි තත්ත්වය නිසාම. මහබාගේ පොලිසීයේ මෙයාට විරුද්ධව පැමිණිලි කීපයක්මේ වනවිටත් තියෙනවා. මව සහ පියාටත් අනෙකුත් ගැහැනුන්ටත් මෙයා මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ. වයිෆ් දමලා ගිහින් ඉන්නේ. ඇත්තම කිව්වොත් මොහු මානසික අස්ථාවරයකින් පෙළෙන මනුස්සයෙක්. මේ සේරම එයාගේ ගමේ මනුස්සයෙක් සහ හොඳම යහළුවෙක් කිව්වෙ
    ------ Post added on Apr 4, 2026 at 5:37 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    I read all the comments.

    Now I understand why it is important to have sex at the right age.

    I wish you a wonderful sex life in the new year.

    god blassed all. 🙏
     
    • Wow
    Reactions: Heshan Daminda