cal වල ඉන්වෙස්ට්මන්ට් කරපු උන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,860
    9,356
    113
    Tropical Island Of Sri Lanka
    https://cal.lk/

    මේකේ ඉන්වෙස්ට් කරපු උන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර ටිකක් කියපං. මුලින්ම ඉන්වෙස්ට් කරන්න යන එකෙක්ට
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    U need to register online then u can add money to invest in unit trusts, gov bonds bills and share market. Very easy
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Test කරන්න කියලා හිතන් rs 1000ක් දැම්මා 2026.01.16 මේ තියෙන්නේ දැන් තත්ත්වය..

    1000ට රු 8යි දවස් 30කට
    100000ක් දැම්මා නම් 800යි
    1000000ක් දැම්මා නම් 8000යි

    මහ ලොකු වාසියක් නම් නැ.

    1000076191.jpg
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,860
    9,356
    113
    Tropical Island Of Sri Lanka
    ado thanks
    Test කරන්න කියලා හිතන් rs 1000ක් දැම්මා 2026.01.16 මේ තියෙන්නේ දැන් තත්ත්වය..

    1000ට රු 8යි දවස් 30කට
    100000ක් දැම්මා නම් 800යි
    1000000ක් දැම්මා නම් 8000යි

    මහ ලොකු වාසියක් නම් නැ.

    View attachment 264529
    eth shape nedda?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Test කරන්න කියලා හිතන් rs 1000ක් දැම්මා 2026.01.16 මේ තියෙන්නේ දැන් තත්ත්වය..

    1000ට රු 8යි දවස් 30කට
    100000ක් දැම්මා නම් 800යි
    1000000ක් දැම්මා නම් 8000යි

    මහ ලොකු වාසියක් නම් නැ.

    View attachment 264529
    lesses risk means less gains.
    simple as that