එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,156
    4,390
    113
    36
    තමන්ගේ කාමරේ තමන්ට ඕන විදියට සරසගෙන, තමන්ගේ FB එකේ දාගත්තම අපිට මොකෝ?

    අපිට වෙන වැඩ නැද්ද? නැත්නම් තමාගේ කාමරේ අස් කරගන්න ඉරිදා දවසේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,819
    6,233
    113
    East Blue (Goa Kingdom)
    තමන්ගේ කාමරේ තමන්ට ඕන විදියට සරසගෙන, තමන්ගේ FB එකේ දාගත්තම අපිට මොකෝ?

    අපිට වෙන වැඩ නැද්ද? නැත්නම් තමාගේ කාමරේ අස් කරගන්න ඉරිදා දවසේ
    :yes:
     
    • Love
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,352
    113

    ඒ කෙල්ල ඕකෙන් සතුටු වෙනවානම්, කාටවත් කරදරේකුත් නැත්තන් උඹට තියෙන පුකේ අමාරුව මොකක්ද?

    උඹ කරන්නෙ කාලෙ බොතල් අරන් ඉටිකොලවල ඔතපු රයිස්/කොත්තු/චිකන් ඩෙවිල් කම්පුටර් මේසෙ උඩම දිග ඇරන් හරියට හෝදපු නැති පිඟන්වල කකා කිරියේ දාන එකනේ.

    උඹේ තියරි හැටියට උඹෙයි ඒකිගෙයි ලොකු වෙනසක් නෑ ඉතින් 😏 😏
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    667
    1,087
    93
    my eyes
    My Eyes Pain GIF
     
    • Haha
    Reactions: Heshan Daminda

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    616
    914
    93
    ඒ කෙල්ල ඕකෙන් සතුටු වෙනවානම්, කාටවත් කරදරේකුත් නැත්තන් උඹට තියෙන පුකේ අමාරුව මොකක්ද?

    උඹ කරන්නෙ කාලෙ බොතල් අරන් ඉටිකොලවල ඔතපු රයිස්/කොත්තු/චිකන් ඩෙවිල් කම්පුටර් මේසෙ උඩම දිග ඇරන් හරියට හෝදපු නැති පිඟන්වල කකා කිරියේ දාන එකනේ.

    උඹේ තියරි හැටියට උඹෙයි ඒකිගෙයි ලොකු වෙනසක් නෑ ඉතින් 😏 😏

    so rude
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    බැනුම් අහන්නම බලන් දාන ඒවා බන් ඔය. Facebook CM tool කියන්නේ වෙනම ලෙවල් එකක්. එකේ පොස්ට් එකක comment එකක් දිගට අදෙනවා කියන්නෙම සල්ලි.
    අද 10 ක් බැන්නොත්, හෙට දාන එකට 20 ක් වත් බනී කියලා හිතන් ඕව continue කරන්නේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,458
    113
    Heaven :p
    අර වලලු මාල කීටැග් ඒකි විකුණන්නද එල්ලල තියෙන්නෙ?

    ටවුන් එකේ තොරොම්බල් විකුණන කඩයක් වහේමයි
     
    • Haha
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,458
    113
    Heaven :p
    බැනුම් අහන්නම බලන් දාන ඒවා බන් ඔය. Facebook CM tool කියන්නේ වෙනම ලෙවල් එකක්. එකේ පොස්ට් එකක comment එකක් දිගට අදෙනවා කියන්නෙම සල්ලි.
    Mama hithan ne okita e tharam molayak ethi kiyala. Comment generate karanna audience Eka trigger karanna ona ekata mehema karanna ona kyla