මේ පාර මාලීමාවට - කතාවේ අඩුකුලේ Vibe එක🤩

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @2osama අදත් නාලා 🤣🤣🤣
    skeleton-meme.gif
     

    perv

    Well-known member
  • ඔය ටැප් එකේ බටේ සෙට් වෙන්නේ සජබේ ට මම හිතන්නේ :lol:

    ලංකාවේ මිනිස්සු අන්දන්න පුලුවන් තව විදියක් තියනව.
    "පිට රට ලොකු පඩියක් දාල රටට ඇවිත් ඉන්නේ රට වෙනුවෙන්" :rofl:

    පැතුම් කර්නර් ත් ඔය ලයින් එක පාවිච්චි කරා මුලින්ම චන්දෙට එද්දී.
    mu gana vadi vistara hoyaganna nane bun?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    බලන්න ඔයත් මේ අඩුකුලේ Marketing පාරට අහු වෙලාද කියලා 🤩
    JVP අඩුකුලේ Vibe එකට ලස්සනට Point එකේ ඉඳන් ගහනවා 🤣 ලස්සනට විස්තර කරනවා ජෙප්පන් ගේ අඩුකුලේ Marketing පාර මේ TV Ads එහෙම දාගෙන මොළේ හෝදන්නේ අපිට ආදරෙට නේ


    @riduna pm

    https://lankacnews.com/අපි-13-ට-පක්ෂයි-13-මුළුමනින්ම/
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    mu gana vadi vistara hoyaganna nane bun?
    මූ සජියට බනින video එකක් අරන් වරෙන්.

    3%ක් තිබ්බ ජෙප්පෝ පස්සේ පන්නල වැඩක් නෑ නේ.
    විපක්ෂේ ට බනින්න ඕන නම් සජියට බනින්න ඕනේ. ;)
     
    • Wow
    Reactions: vibhashana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඒක creative ad එකක්නෙ මනුස්සයො. දේශපාලන ඇඩ් එකක් විදිහට පොඩ්ඩක් අවුල් වගේ හිතුනත් ඕන තරන් ඔහොම දේවල් කරනව advertising වල.
     

    perv

    Well-known member
  • මූ සජියට බනින video එකක් අරන් වරෙන්.

    3%ක් තිබ්බ ජෙප්පෝ පස්සේ පන්නල වැඩක් නෑ නේ.
    විපක්ෂේ ට බනින්න ඕන නම් සජියට බනින්න ඕනේ. ;)
    Merrill Lynch eke wada kala kiyala kiyananava. Supiriyata ari mu terunot ehema
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Merrill Lynch eke wada kala kiyala kiyananava. Supiriyata ari mu terunot ehema
    ඔය පිටරට ඉදන් ලොකු දෙයක් කර කර ඉදල ලොකු පඩියක් දාලා රට වෙනුවෙන් ආව කියන එකත් අපේ උන්ව අන්දන්න හොද ලයින් එකක් බන්..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    mu gana vadi vistara hoyaganna nane bun?
    මූ කිව්වේ ජෝකර් ද? මන්ජුවද?
    මන්ජුවගෙ ජීවිත කතාව අභිශේකා එක්ක කියන program එකක් දාල තිබ්බ slvlog මේ සතියේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕකුන්ට සැහෙන්න රිදිලා තියෙන්නේ මිනිස්සු සුවාදින අනතයන්ව රෙජෙක්ට් කරන හින්ද , එකේ වේදනාව පිටකරන්නේ ඔය 😂
     
    • Like
    Reactions: ElaBaba