මුන් සෙට් එක යුරොපෙට පට්ට ඇනයක් වෙලානෙ හිටියෙ. ඉතින් උන් කරේ උන්ගෙ ප්‍රශ්නෙ හම්බයොන්ට 1948 එක්ස්පොර්ට් කරපු එක. දැන් මුන් යුරෝපෙ ගුබ්බෑයම් හදාගෙන උන්ට වාතයක් වෙන්නෙ නෑ. රොත්ත පිටින් තොලොංචි වෙලා ඉස්‍රායලේට මේක අපේ රට බොලව් කියන් ගුබ්බෑයම අටවගෙන ඉන්නව.
මේක අටවපු කාලෙ 1948 කියන කාලෙ ලොකෙ ජනගහනය ඉතාම සීමිතයි. දැන් වගේ මුඩුක්කු අටවන් මිනිස්සු මිලියන ගානක් හිර වෙලා ඉදී කියල මේක අටවන්න සම්මාදම් උන එවුන් කැල්කුලේට් කරන්න නැතිව ඇති. උදාහරණයක් විදියට ඔය කාලෙ ලංකාවෙ ජනගහනය ලක්ශ 70කට වඩා අඩුයි.