බීට ඉශ්‍රයල්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    මුන් සෙට් එක යුරොපෙට පට්ට ඇනයක් වෙලානෙ හිටියෙ. ඉතින් උන් කරේ උන්ගෙ ප්‍රශ්නෙ හම්බයොන්ට 1948 එක්ස්පොර්ට් කරපු එක. දැන් මුන් යුරෝපෙ ගුබ්බෑයම් හදාගෙන උන්ට වාතයක් වෙන්නෙ නෑ. රොත්ත පිටින් තොලොංචි වෙලා ඉස්‍රායලේට මේක අපේ රට බොලව් කියන් ගුබ්බෑයම අටවගෙන ඉන්නව.

    මේක අටවපු කාලෙ 1948 කියන කාලෙ ලොකෙ ජනගහනය ඉතාම සීමිතයි. දැන් වගේ මුඩුක්කු අටවන් මිනිස්සු මිලියන ගානක් හිර වෙලා ඉදී කියල මේක අටවන්න සම්මාදම් උන එවුන් කැල්කුලේට් කරන්න නැතිව ඇති. උදාහරණයක් විදියට ඔය කාලෙ ලංකාවෙ ජනගහනය ලක්ශ 70කට වඩා අඩුයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    අනිත් කාරනය යුදෙව් විරෝධය කියන එක එකපාර මතු උන දෙයක් නෙමේ මධ්‍යකාලීන යුගයෙ ඒ මිනිස්සු යුරෝපෙට ඇවිත් සෙට්ල් උන කාලෙ පටන්ම ඔය ගැටලු තිබ්බා. වසංගතේ වෙලේ සමහර යුරෝපිය මිනිස්සු හිතුවෙ මේ පෙරදිගින් ආපු උන් මොනවා හරි වතුරට මිශ්‍ර කරපු නිසා තමන්ට ලෙඩ හැදෙනවය කියල. යුදෙව්වො ඩයස්පොරික් නිසා නෙට්වර්කින් තිබ්බා, ආනයන වෙලඳාමෙ දක්ෂ උනා. එයාලට මුදල් නයට පොලියට දීම ගැන ආගමික අධිකාරියෙන් තහංචි පණවල තිබුනෙ නෑ, ලතින් පල්ලියෙන් අනිත් මිනිස්සුන්ට කරල තිබ්බා ව.
    ස්තූතියි


    මේ යුරෝපේ උන්ට තිබ්බ අවුල රොබින්හුඩ් පොතේ එක කතාවක හයිලයිට් කරලා තිබ්බා මතකයි.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    Nobel Peace Prize​


    Yitzhak Rabin, Shimon Peres and Yasser Arafat receiving the Nobel Peace Prize following the Oslo Accords

    For his role in the creation of the Oslo Accords, Rabin was awarded the 1994 Nobel Peace Prize, along with Yasser Arafat and Shimon Peres.

    The Accords greatly divided Israeli society, with some seeing Rabin as a hero for advancing the cause of peace and some seeing him as a traitor for giving away land they viewed as rightfully belonging to Israel. Many Israelis on the right wing often blame him for Jewish deaths in terror attacks, attributing them to the Oslo agreements.

    Military cemeteries in every corner of the world are silent testimony to the failure of national leaders to sanctify human life.
    — Yitzhak Rabin, 1994 Nobel Peace Prize lecture

    On the evening of 4 November 1995 (12th of Heshvan on the Hebrew Calendar[67]), Rabin was assassinated by Yigal Amir, a right-wing extremist who opposed the signing of the Oslo Accords.

    මේ ලෝකේ control කරන්නෙත් Jew උන් කියලා නේ.
    licensed-image

    ------ Post added on Oct 14, 2023 at 9:45 AM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    යුදෙව්වෝ ලෝකේ කොහෙට ගියත් වෙනම ගැට්ටක් ගහගෙන ඉන්නවා අනිත් උන් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව.
    මුස්ලිම් උනුත් ඒ වගේ.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    පලස්තීන මිනිස්සුන්ට තියෙන හෙනේ දෙවැදෑරුම්: එකක් ඊශ්‍රායලය ප්‍රැක්ටිකලි ප්‍රිසන් ස්ටේට් එකක් මේන්ටේන් කරමින් ඉන්න නිසා මුන්ට ගවර්නන්ස් එකක් නෑ. තමන්ට කියල හමුදාවක් නෑ. තමන්ගෙ ගැටලු ගැන කතාකරන්න ඉතුරු වෙන්නෙ හරිම අසංවිධානාත්මක විදිහට නිදහස වෙනුවෙන් සටන් කරන හමාස් වගේ සංවිධාන තමා. මුන්ට විකල්ප නෑ.

    දෙක පලස්තීනෙම කරගන්න වැරැද්දක්, PLO එක තිබ්බ කාලෙදිම පලස්තීන ජනතාව අතර ෆ්‍රින්ජ් අදහසක් තිබ්බා ජුවිශ් ස්ටේට් එක පිටින්ම මැද පෙරදිගින් අතුගාල දැමිය යුතු බව (හැබැයි බොහෝ අයගෙ ඉල්ලීම උනේ ඉශ්‍රායලයෙ ඔකියුපේෂන් එක ඉවත් කරගෙන 1967 පෙර බෝඩර්ස් වලට යාම). මේ ආන්තික සෙට් එක නිසා රජයට අනවරත සෙකියුරිටි ත්‍රෙට් එකක් තියෙනව. මේ නිසා රජය ගාසා බ්ලොකේඩ් එක බුරුල් කරන්නෙම නෑ. මේක සහ සෙට්ල්මන්ට් වල ප්‍රශ්න නිසා පලස්තීනෙ පැත්තෙන් ගහන්න ගහන්න තව රජයට පදනම එනව අල්ලගෙනම ඉන්න. මේක ස්ටේල්මේට් එකක්.

    ඊශ්‍රායල රජය, ඊශ්‍රායලීය යුදෙව්වො, ග්ලෝබලි යුදෙව්වො කියන්නෙ ඩයිවර්ස් ඔපීනියන් තියෙන වෙනස්කම් තියෙන කාන්ඩ තුනක්. යුදෙව්වො අතරෙ පලස්තීනෙ කන ටොපිය ගැන සංවේදී අය ඕනෙ තරම් ඉන්නව. ඊශ්‍රායලේ ඩිමොක්‍රසියක් නිසා සෙට්ල්මන්ට් වලට විරුද්ධව ප්‍රොටෙස්ට් කරන ඊශ්‍රායල් මිනිස්සුම ඉන්නව. නමුත් මේ හමාස් ඇටෑක් වල තිරශ්චීන බව වැඩි වෙන තරමට අර සෙට් එක නෙතන්‍යාහුගෙ පැත්තටම තල්ලු වෙනව. පබ්ලික් ඔපීනියන් එක දැන් වෙනස් වෙයි.

    මේ situation එකේ බලය තියෙන්නේ Isreal අතේ නිසා වගකීමෙන් වැඩි කොටසකුත් උන්ට තමයි අයිති. උඹ කිව්වත් වගේ එළිමහන් සිර කඳවුරක ඉන්න මිනිස්සු rational දේවල් කරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. මේකට හොඳම උදාහරණෙ තමයි Gaza වලට වඩා නිදහසක් තියන West Bank පලස්තීන මිනිස්සු හමාස් වෙනුවට PLO එක්ක ඉන්න එක.

    දෙවෙනි එක ගත්තොත් ඔය යුදෙව්වෝ අතුගාල දාන එක ලෝක මුස්ලිම් ප්‍රජාවගේ හීනයක්. ෆ්රින්ජ් නැහැ ලෝකෙම උන් ගත්තොත්. බහුතරයකට ඕනේ යුදෙව් රට ඉවරයක් කරලා දාන්න. ඔකේ වන්දිය ගෙවන්නේ පලස්තිනේ මිනිස්සු. 1967 බෝඩර් වලට යන එකත් දැන් ප්‍රායෝගික නෑ, යුද්ධ කරාම consequences තියනවා. පලස්තිනේ මිනිස්සුන්ට කරන්න පුළුවන් හොඳම දේ එක එකාගේ වෙට් ඩ්‍රීම්ස් වෙනුවෙන් මැරුම් කන්නේ නැතුව දැනට තියන බෝඩර් එක්ක two state solution එකකට push කරන එක
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තුවක්කුව අතේ තියාගෙන ඉද්දි හමාස්. ශොට් එක වැදුනම තුවක්කුව විසේකරලා සිවිල් කියලා අඩනවා. මෙහෙ හිටිය LTTE කාරයො වගේ තමයි. ඔය ගාසාවල මහ එවුන් කැමැත්තෙන්ම තමන්ගෙ ලමයින්ව ශීල්ඩ් එකක් විදියට තියන් ඉන්නෙ මැරුනම ලෝකෙට පෙන්නලා අනුකම්පාව ගන්න.
     
    • Like
    Reactions: NRTG