මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    හැමදේම ඉවරවෙලා හරිහතරැස් වෙනකං ඉන්නැතුව ඉඩ ලැබෙන වෙලාවදි දෙයක් කරහං බං. උබ යුරෝපේ කියලා මතකයි. බලපං ඉතින් කොච්චර දේවල් කරන්න උබට දොර විවෘතද? පැයෙන් දෙකෙන් රටවල් අතර යන්න පුලුවන් එකෙන් කොච්චර ඔපචුනිටි තියනවාද.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,845
    13,889

    උබ කියන එක හරි. මන් මෙතන අදහස් කරෙ වෙන දෙයක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    උබ කියන එක හරි. මන් මෙතන අදහස් කරෙ වෙන දෙයක්.
    උබ අදහස් කරපු දේ තේරුනා. පර්පස් ඔෆ් ලයිෆ් එක හොයාගන්න දගලන ස්ට්‍රග්ල් එක තමයි මිනිසාව මෙච්චර ඉස්සරහට ගෙනාවේ. හිතලා බලපං. ඔය ස්ට්‍රග්ල් එක ඔපචුනිටි එකක්. උබට දුක් වෙන්න දෙයක් නැ. උබ හිතන ගත්ත විදිහ හරි. හිතාගෙන පලයං හරි මාර්ගේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,845
    13,889
    113
    උබ අදහස් කරපු දේ තේරුනා. පර්පස් ඔෆ් ලයිෆ් එක හොයාගන්න දගලන ස්ට්‍රග්ල් එක තමයි මිනිසාව මෙච්චර ඉස්සරහට ගෙනාවේ. හිතලා බලපං. ඔය ස්ට්‍රග්ල් එක ඔපචුනිටි එකක්. උබට දුක් වෙන්න දෙයක් නැ. උබ හිතන ගත්ත විදිහ හරි. හිතාගෙන පලයං හරි මාර්ගේ
    ඔව් හොද තැනක නතර වෙයි දවසක....
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    look at me threat GIF
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,219
    10,882
    113
    NWP
    කොහොමත් stable income එකක් හදාගෙන රටට ලෝකෙට පේන්න dummy project එකක් වගේ කරගෙන ඉන්නව මිසක් බොරුවට තනතුරු පස්සෙ දුවන එකේ තේරුමක් නෑ. එහෙම යනවනන් power එක හම්බෙන ලෙවල් එකට යන්න ඕනෙ. එහෙම නැතුව මේ Tech Lead යි Bank Manager යි ලබ්බවල් නන් එල්ලගෙන බොරුවට Ego Boost එකට කඹුරන බොරු වැඩ තේරුමක් නෑ.

    df1f5d991be13255ac7e48cb6ff3be9f.jpg
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Pirate is a metaphor, grow up

    සිවිල් යුද්දයක් එවි නේද ?
    මිනිස්සු වැඩි බන් ලෝකෙට, මේක නටුරලි කන්ට්‍රෝල් වෙනවා.
    නාකි උන් මැරෙන්නේ නැති නිසා ,තරුණ උන්ට ඔපර්චුනිටි නැ.
    මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඕන,
    ------ Post added on Apr 5, 2026 at 12:59 AM
    GREAT RESET ekk ei, e kohamada ey kiyala thamai mata poddak baya...

    SILO Series wage Underground giya katti passe me loka start karai da ?

    Api merunata passse thawa DIAMENSION ekata enter wenawada ? ethakota ape mericha set eka ehe modawa karawdo manda ? Net speed eka hondata thiyanna one:rofl:
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,845
    13,889
    113
    GREAT RESET ekk ei, e kohamada ey kiyala thamai mata poddak baya...

    SILO Series wage Underground giya katti passe me loka start karai da ?

    Api merunata passse thawa DIAMENSION ekata enter wenawada ? ethakota ape mericha set eka ehe modawa karawdo manda ? Net speed eka hondata thiyanna one:rofl:
    මරුනට පස්සෙ මොකද වෙන්නෙ කියලා උබට අදහසක් තියෙනවනම්, ඒ අදහස් තව උන්ට ඒත්තු ගන්නවන්න ක්‍රමයකුත් තියෙනවනම්. උන් උබ කියනදෙ විශ්වාස කරනවානම් ඔන්න ඔහෙ අලුත් ආගමක් හැදුවා 😂
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    මරුනට පස්සෙ මොකද වෙන්නෙ කියලා උබට අදහසක් තියෙනවනම්, ඒ අදහස් තව උන්ට ඒත්තු ගන්නවන්න ක්‍රමයකුත් තියෙනවනම්. උන් උබ කියනදෙ විශ්වාස කරනවානම් ඔන්න ඔහෙ අලුත් ආගමක් හැදුවා 😂
    :yes:math videos balanawa, religious details connect karala monaw hari conclusion ekata enna beluwa. ane manda bn... YT FB recommendation balanta vitharak tawa awrudu 10 one wei wage.. math puluwan taram living on my way tamai.. discipline is the main thing I follow
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,845
    13,889
    113
    Its not about the money.
    Do you think elon musk and jeff bezoz are the happiest peoples in the world
    :yes:math videos balanawa, religious details connect karala monaw hari conclusion ekata enna beluwa. ane manda bn... YT FB recommendation balanta vitharak tawa awrudu 10 one wei wage.. math puluwan taram living on my way tamai.. discipline is the main thing I follow
    puluwan vidihata karamu.