මම දන්න කාලේ ඉඳන් මූ ටිකක් ගිහි සීන් එකෙන් ඈතට යන්න හදන ඩයල් එකක්, කසාදයක්වත් බැඳලා නෑනේ.
මම දන්න කාලේ ඉඳන් මූ ටිකක් ගිහි සීන් එකෙන් ඈතට යන්න හදන ඩයල් එකක්, කසාදයක්වත් බැඳලා නෑනේ.
මම දන්න කාලේ ඉඳන් මූ ටිකක් ගිහි සීන් එකෙන් ඈතට යන්න හදන ඩයල් එකක්, කසාදයක්වත් බැඳලා නෑනේ.
Harima kathaawaඅතාරින්න ඉගෙනගන්න ඒ දේවල් මුලින්ම තියෙන්න ඕනා. නැතුව මුකුත් නැති "අතාරින්න අතාරින්න" ගාන එක තේරුමක් නෑ.

eka tma terila nedda?jeewath wenawa kiyannema thanikarama fuck ekak kiyala therum aran inna ekek wage..
eka tma terila nedda?
මම ඉස්සර මූට කැමති නෑ හෙන පඩය කියල හිතාගෙන හිටියෙ. හැබැයි මූ ගෙ interview බැලුවාම තේරුනා පොර හොඳ ඩයල් එකක් කියල.
Haneee ape Nalinda cerමූ ඉස්සර එහෙම තමා හෙන ego එකක් තිබ්බ අහංකාර එකෙක් ඉස්සර. මූ මෙතනදිත් ego ගැන කියන්නේ ඒකයි. ego ගොඩක් වැඩි සමහර උන් ඒකෙන් පීඩාවට පත් වෙලා ජීවිතේ පස්සෙ කාලෙක සරල චරිත බවට පත්වෙනව.

ඒ නිසා තමයි පොඩි කාලේ මහණ කරන අර සිවුර අතාරින්නෙ සහ ජීවිතේ පරිණත වෙලා මහණ වෙන අය හරියට ම මහණදම් පුරන්නේJeevithe aathal aran a aathal boru kiyala therena eka thamai wenna ona. Only after experiencing those stuff, you should come to the conclusion.
Athe sathe nathi higana haththa wage salli nathikamata aathal ganna salli nathi nisa a aathal wedak naha kiyana eka thamai godak wenne habai.