සටන් විරාමය උල්ලංඝණය කරමින් පැය කිහිපයක් ඇතුලත ඉරානයට නැවත ප්‍රහාරයක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,446
    18,082
    113
    ඉරානෙන් officially accept කලේ නෑනෙ කොහොමත්? උන් වෙන terms ටිකක් දැම්ම නේද
     
    • Wow
    Reactions: Inigo Montoya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,225
    10,488
    113
    ඉරානෙන් officially accept කලේ නෑනෙ කොහොමත්? උන් වෙන terms ටිකක් දැම්ම නේද
    ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාර මාලාවත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය අත්හිටුවීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.

    ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර, බීරූට් ඇතුළු ලෙබනනයේ ඉලක්ක 100කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    මෙම ප්‍රහාර හමුවේ ලෙබනනයේ සිවිල් වැසියන් මියයෑම සහ සටන් විරාමයේ කොන්දේසි උල්ලංඝනය වීම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    ලොව සමස්ත තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය අවහිර වීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම යළිත් දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

    ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් සටන් විරාමයෙන් මුළුමනින්ම ඉවත් වන බවට ද ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,811
    98,966
    113

    Face Facepalm GIF by SWR3
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,040
    1,702
    113
    අර MD ඇඩ් එකේ ඉන්න ගෑනිට කටට දෙන්න ආසයි. 🤷‍♂️
    උබ හොදයි යූ ටියුබ් වීඩියෝස් ප්‍රමොට් කරන්න ගන්න. දැන් මේකේ උන් ඔය වීඩියෝ එක බලන්නේ යුද්ධේ ගැන දැන ගන්න නෙවෙයි. MD ඇඩ් එකේ ඉන්න ගෑනිව බලන්න.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,903
    113
    - උඩරට -
    ට්‍රම්ප් අතරමං වෙලා උගේ බලතල සීමා කරන්න කට්ටිය එකතු වෙලාලු...
    උගේ පක්ෂයේ කට්‍ටියකුත් ඉන්නවලු 🤣
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,838
    11,509
    113
    මතකද මුන් මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කලා කලා කියලා අපිව වලලන්න හැදුවා..දැන් බලපන්කේා..මුන් පට්ට මානුස්සවාදි

    පේන විදියට ට්‍රම්පටවත් කන්ට්රෝල් නෑ යුද්දය
     
    • Like
    Reactions: Candid-B