කංකුං කියන්නෙ පට්ට කෑමක් නේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,031
    9,345
    113
    35
    Spain
    මාත් ආසයි, ඉඟුරු සුදු ළූණු දාල රටලූණු කපල දාල බටර් ටිකක් දාල තෙම්පරාදු කර ගත්තම දිවියලෝක රසක් තියෙන්නේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,319
    6,073
    113
    Galaha
    කංකුන් කන්න ආසනම් මෙහෙ තියෙනව හොඳ රෙස්ටුරන්ට් එකක්. ඩෙවල් වලට එහෙම තනිකර කන්කුන් දෙන්නෙ උබට වාසි ඒකෙන් ගත්තනම්.
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    "wkqrdO fmdkakhd"

    අනුරාධ සිංහල යුනිකෝඩ් වලින් උඩ තියෙන අකුරු ටයිප් කරපන් බලන්න. :love2:
     
    • Sad
    Reactions: AnuradhaRa

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    මම අද කිඹුලාපිටිය ආවා පුපුරනත්ද්‍රව්‍ය ටිකක් අරං යන්න. ඔයා ඒ ළඟ නේ ඉන්නෙ. ඔය පැත්තෙ රවුමක් දාන්නත් හිතුණා ළඟ Ritalin වත් නැති නිසා නිකං හිටියා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මම අද කිඹුලාපිටිය ආවා පුපුරනත්ද්‍රව්‍ය ටිකක් අරං යන්න. ඔයා ඒ ළඟ නේ ඉන්නෙ. ඔය පැත්තෙ රවුමක් දාන්නත් හිතුණා ළඟ Ritalin වත් නැති නිසා නිකං හිටියා.
    නත්ද්‍රව්‍ය
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,319
    6,073
    113
    Galaha
    මම දැනුයි දැක්කෙ කංකුන් වීඩියෝ එක. ඒකනෙ මේ මුට කංකුන් මතක්ක්වෙලා තියෙන්නෙ හදිස්සියේ. 🤭
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,419
    10,076
    113
    44
    Living in an Atom
    667244994_122125693311195704_1055610523339734402_n.jpg
     
    • Like
    Reactions: AnuradhaRa