වෙන්නප්පුවෙ හිච්චි චන්ඩි 🤬🤬

maverick44

Well-known member
  • Dec 10, 2021
    664
    698
    93
    Owage pakku overtake karanna gihin dadath kala thiyanawa, dan nam owa ge akek set wuna gaman nathara karala wathura tikak ahema bila Yanne. Make it someone elses problem. mokada wali dagaththata passe mama overthinking karanawa, dawasama ivarai :mad:
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    එහෙම ඔලු පලන්න ඕන නෑ.
    ලාවට පාස් කරගෙන ගාවගෙන යන්නයි තියෙන්නෙ. වාහනේ නං හීරෙයි.

    හැබැයි දැන් නං ඒකත් ඕන නෑ. ඔය වීඩියෝ එක පොලිසියෙ පේජ් එකට යැවුවම ඇරෙස්ට් කරනව නේද?
    ගොන් පකයා ඌ වැටිලා උඹේ වාහනේට හරි පිටුපස්සෙන් මූනේ ගාවගෙන එන නිකමාගේ වාහනේට හරි යටවුනොත් රිමාන්ඩ් තපින්නේ උඹද? පාඩුවේ පලයන්. පුළුවන් නම් රෙකෝඩ් කරලා පොලීසියේ පේජ් එකට යවපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් පකයා ඌ වැටිලා උඹේ වාහනේට හරි පිටුපස්සෙන් මූනේ ගාවගෙන එන නිකමාගේ වාහනේට හරි යටවුනොත් රිමාන්ඩ් තපින්නේ උඹද? පාඩුවේ පලයන්. පුළුවන් නම් රෙකෝඩ් කරලා පොලීසියේ පේජ් එකට යවපන්.

    දැන් නං කරන්නෙ පොලිසියෙ පේජ් එකට යවන එක තමයි. නීතියක් නැති කාලෙ අරක කරේ. එකෙක්ට පස්සෙන් ඇන්නා ගිහින්. ඌ වැටුනා. පපය ආයෙ නැගිටලා විදලා ආව මමත් ගියා ඇරලා 🤣
     
    • Haha
    Reactions: Ldy

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    හොං එක ගහපන් ඌ ගුලියක් කාල උගේ ආතල් එකෙ ඉන්නේ. යුතුකම දුර ඉඳලම හොං ගහලා අවදි කරන එක.

    ළග ඉඳලම හොං ගැහුම ඌ ට හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා.
     
    • Haha
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,869
    11,562
    113
    අපේ ගෙවල් පැත්තේ ඔය වගේ සීන් එකක් අරූ මැද ඇගිල්ල පෙන්නලා....දුන්නා වට පෝරියල් එකක්..වට කරගෙන...මමත් කිට්ටුවට ගිහින් බැලුවා

    ගුටි කාපු එකා අහිංසකයෙක් වගේ කියෝනවා....
     
    • Haha
    Reactions: Psiko

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    apey area ekata awanam sadde wahagena apita ona widiyata yanna ona.. oya parey wegaya palanaya karana malima malli kenek . :D :D ( driver skills nam 0.. over take kara glass eka path kara, honda kunuharapa 3 withara kiwwa nam hari.. :D )
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ඔල්මාද බඩුවක්..
    පා....කෙයා...!! පා... කෙයා...!!

    ඉස්සර කරනගමන්, බුලත් කෙළ පාරක් නාවන්න තිබ්බෙ කිරි කොකාට
     
    • Haha
    Reactions: Omega_Jay and Psiko

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අඩෝ ලන්කාවට හරියන්නෙ හම්වී වගේ මිලිටරි වාහන බන්!! :D:D ලස්සනට පුම්බපු ඉටිකිරිස් පොලිශ් ගහපුඒව සෙට් නෑ.

    ඕන තැනක අතුල්ලගෙන යන්න පුලුවන් විදියට තියෙන්නෙ ඔන. ඔය වගේ පොන්නියන්ව කෙලින්ම කානුවට ඇල්ලුවෑකි ලන් කරලා.:D:love:
    View attachment 264727
    Aniwa...Lankawta hariynne Owa tama....
     
    • Love
    Reactions: Glonass16

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    ඔහොමම යට කරල මැරුවැකි

    ඊට පස්සෙ ඉතිං අපි පොලිසි උසාවි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    දැන් නං කරන්නෙ පොලිසියෙ පේජ් එකට යවන එක තමයි. නීතියක් නැති කාලෙ අරක කරේ. එකෙක්ට පස්සෙන් ඇන්නා ගිහින්. ඌ වැටුනා. පපය ආයෙ නැගිටලා විදලා ආව මමත් ගියා ඇරලා 🤣
    බය ගුළු පොන්නයා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,487
    18,125
    113
    apey area ekata awanam sadde wahagena apita ona widiyata yanna ona.. oya parey wegaya palanaya karana malima malli kenek . :D :D ( driver skills nam 0.. over take kara glass eka path kara, honda kunuharapa 3 withara kiwwa nam hari.. :D )
    අයෙත් අහල.

    That is not in Wennappuwa, that is in Koswadiya More than 10km Away from Wennappuwa
    තොඩුවාවෙ වැල්ලෙ පුතෙක් වගේ
    ------ Post added on Apr 10, 2026 at 5:58 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    ඔය ඔක්කොම ඔලෙවල් රිසාල්ට් එනකම් බං :ROFLMAO:

    matahth issra hariyata tharha yanawa marry karnna kalin. oya vage ponnyo dakkama mama agata kapala tiyei kariyagen. habai bandata passe oya vage prasna avoid karnna purudu wuna podi ekek inna hinda.
    තියෙන ලොකුම ප්‍රශ්නේ ගේ ඇතුලට දාගත්තට පස්සේ මෙව්වා නම් ඊසී බං :ROFLMAO:
    ------ Post added on Apr 10, 2026 at 6:04 PM
     
    • Haha
    Reactions: emoji diaries

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,145
    1,698
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේවගේ හරක්ට ගහල වැඩක් නෑ, පොලිසියට අල්ලලා දීලා රස්තියාදු කරලා මෙගා level එකෙන් bully කරන්න ඕනේ.