Wasantha Samarasinghe said that if a company (supplier) delays to send their shipments or sends substandard fuel then they have to be blacklisted. “They are putting an entire country at an inconvenience. Therefore this issue cannot be taken on a lighter note. Because of this crisis, the government moves to obtaining Spot Tenders instead of Term Tenders and because of this, the loss incurred in more than Rs. 5,836 million.ගල් අගුරු වෙනුවට ගල් කැට ගෙනල්ලා ඇමතිගේ නෑයෙක්ගෙ නමට කොම්පැනිය තිබ්බානන් උබ කියන තර්කෙ හරි. එහෙම උනාම කියපන්
උඹට තේරෙන්නේ නැහැ, ගොන් වස්සෝ, ඔය විවාදෙන් පරදින එකෙන් තමයි විපක්ෂෙට වාසිය වැඩි. ඕකෙන් ජයකොඩි පැරදුනා නම් ආණ්ඩුවට කුණු හෝදගන්න චාන්ස් එකක් පෑදෙනවා. උනුත් ගොන් වස්සෝ නිසා ඒ චාන්ස් එක කා ගත්ත. දැන් මහ ඡන්දයක් වෙනකම් විපක්ෂෙට ඕක ඇදන් යන්න පුළුවන්.කේස් එකක් තියෙනව. ඉස්සරහට ඔව් එළිවෙයි. හැබැයි විපක්සෙ උන් මෙදා පාරත් හාගත්ත. අන්තිම හරිය යද්දී පුතා මිසිං. ගේට්ටුව ලග හිටපු උන් වාෂ්ප වුනා. බනාන සුජිය දැක්කාමත් ඇඩෙනවා. විවාදෙ ඉවර වෙලා මමයි රජා වගේ එළිබහින්න හිටපු උන්![]()