"ඔයා ලියලා තියෙන එක කියන්නකෝ" ඩීබී චානක අතට අරන් ආයෙ ගාගනී 💩

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    ගල අඟුරු පිම්පි ජනාධිපති ට කන්න දියව් ගොං හැත්ත
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    ගල් අගුරු වෙනුවට ගල් කැට ගෙනල්ලා ඇමතිගේ නෑයෙක්ගෙ නමට කොම්පැනිය තිබ්බානන් උබ කියන තර්කෙ හරි. එහෙම උනාම කියපන්
    Wasantha Samarasinghe said that if a company (supplier) delays to send their shipments or sends substandard fuel then they have to be blacklisted. “They are putting an entire country at an inconvenience. Therefore this issue cannot be taken on a lighter note. Because of this crisis, the government moves to obtaining Spot Tenders instead of Term Tenders and because of this, the loss incurred in more than Rs. 5,836 million.

    https://www.dailymirror.lk/news-fea...fuel-crisis/131-139960?utm_source=chatgpt.com

    Ara wapara samarasinhath wage tikak.. blacklist Karanna orders dila ekale..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,953
    15,382
    113
    35
    Spain
    කේස් එකක් තියෙනව. ඉස්සරහට ඔව් එළිවෙයි. හැබැයි විපක්සෙ උන් මෙදා පාරත් හාගත්ත. අන්තිම හරිය යද්දී පුතා මිසිං. ගේට්ටුව ලග හිටපු උන් වාෂ්ප වුනා. බනාන සුජිය දැක්කාමත් ඇඩෙනවා. විවාදෙ ඉවර වෙලා මමයි රජා වගේ එළිබහින්න හිටපු උන් :lol:
    උඹට තේරෙන්නේ නැහැ, ගොන් වස්සෝ, ඔය විවාදෙන් පරදින එකෙන් තමයි විපක්ෂෙට වාසිය වැඩි. ඕකෙන් ජයකොඩි පැරදුනා නම් ආණ්ඩුවට කුණු හෝදගන්න චාන්ස් එකක් පෑදෙනවා. උනුත් ගොන් වස්සෝ නිසා ඒ චාන්ස් එක කා ගත්ත. දැන් මහ ඡන්දයක් වෙනකම් විපක්ෂෙට ඕක ඇදන් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    dishes GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    තමන්ගේ ලයිට් බිල වැඩිකරගෙන හොරකාපු ආන්ඩුවට කඩේ යන මොඩ ජෙප්පොත් තවම ඉන්නවා😂😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya