බයියෙක් නැද්ද ගල් අගුරු ටිකක් කවන්න 🪨🪨🪨🔥🔥🔥

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අර විගණන වාර්තාව කියෙව්වම විශාල සාධාරණ සැකයක් එනවා බං මිනිස්සුන්ට

    තමන් තමන්වම රවට්ටා ගන්න එපා.
    හරියට කියවල වරෙන් එහෙනං. නැත්තං අර බීඩිය වගේ කොලේ අතේ තියාගෙන..see more
    🤣🤣
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    හරියට කියවල වරෙන් එහෙනං. නැත්තං අර බීඩිය වගේ කොලේ අතේ තියාගෙන..see more
    🤣🤣
    හා හොඳමයි හරියට කියවලා එන්නම්.
    හැබැයි ඉතින් අපි මෝඩයෝ නිසා හරියට තේරෙයි ද දන්නේ නෑ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    දැන් නම් කම්මැලියි බං

    ආණ්ඩුවෙන් බාල ගල් අඟුරු ගෙනල්ලා නෑ

    පාඩුවක් නෑ

    හොරකමක් වෙලත් නෑ

    හරිනේ?

    (හැබැයි ඉතින් උඹලා හොරකමක් වෙලා නෑ ම යි කියන එක නම් පොඩ්ඩක් අවුල් නේද? ගිහින් විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා වගේ...)
    ගල් අගුරු බාලයි. ඒකෙන් ජෙනරේශන් එක අඩුයි පාඩුයි. ඇත්ත
    එකෙ වරද සප්ලයර්ගෙ. උන්ගෙන් දඩ ගහනවා බොන්ඩ් එක තියෙනවා. පාඩුව පියවනවා.
    මෙකෙන් ජෙප්පො හරි ඇමති හරි එක සතයක් හරි හම්බ කරලා තියෙනවා කියලා හිතනවා නන් ඒක ඔප්පු කරන එක ටොයි බයි ප්‍රජාවට බාරයි. උන් දන්නවා ඒක කරන්න බෑ සද්දෙ විතරයි පඩ ගද විතරයි.
    ඒක හොරකම්ක් විදිහට පොපගැන්ඩා කරගන්න දගලන්නෙ බයි ටොයි ප්‍රජාව. ඒ උනාට ෆේල්. මේ පාර පෙරලන්නත් බෑ.
     
    • Haha
    Reactions: Ldy

    👆
    @Ldy
     
    • Haha
    Reactions: Ldy

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,636
    5,776
    113
    KALUTHARA
    දැන් නම් කම්මැලියි බං

    ආණ්ඩුවෙන් බාල ගල් අඟුරු ගෙනල්ලා නෑ

    පාඩුවක් නෑ

    හොරකමක් වෙලත් නෑ

    හරිනේ?

    (හැබැයි ඉතින් උඹලා හොරකමක් වෙලා නෑ ම යි කියන එක නම් පොඩ්ඩක් අවුල් නේද? ගිහින් විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා වගේ...)
    Komat meke inna un ekka wada karala wadak na.apet bila wadi. Unget bila wadi.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    දවසට ඩීසල් ලීටර ලක්‍ෂ 8ක් ගානේ පුච්චනවා. එතකොට පාඩුව වෙත්දීත් එක වෙන්න අරින්නේ උඹලගේ ඇමතිට ඕන විදියට ඩීසල් වලින් ගහන්න නේ?
    නොරොච්චෝලෙ ෆුල් දුවද්දිත් 1100mw, අඩුවෙන් දුවද්දි 818mw. මේ සතියක් ඇතුලත.
    ගල් අගුරු ෆුල් තිබ්බත් නැතත් ඩීසල් ඕනි වගෙනේ.
    රනිල් ඉද්දි ඩීසල් ගිහින් තියෙන විදිහ නිකන් බලමුද? ලක්ශ 8ට වඩා ගිහින් තිබ්බොත් රනිල් හොරා කියලා පිලිගන්නවද?
    Screenshot-2026-04-11-220325.png

    Screenshot-2026-04-11-220406.png
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,864
    3,237
    113
    Malabe
    ගල් අගුරු බාලයි. ඒකෙන් ජෙනරේශන් එක අඩුයි පාඩුයි. ඇත්ත
    එකෙ වරද සප්ලයර්ගෙ. උන්ගෙන් දඩ ගහනවා බොන්ඩ් එක තියෙනවා. පාඩුව පියවනවා.
    මෙකෙන් ජෙප්පො හරි ඇමති හරි එක සතයක් හරි හම්බ කරලා තියෙනවා කියලා හිතනවා නන් ඒක ඔප්පු කරන එක ටොයි බයි ප්‍රජාවට බාරයි. උන් දන්නවා ඒක කරන්න බෑ සද්දෙ විතරයි පඩ ගද විතරයි.
    ඒක හොරකම්ක් විදිහට පොපගැන්ඩා කරගන්න දගලන්නෙ බයි ටොයි ප්‍රජාව. ඒ උනාට ෆේල්. මේ පාර පෙරලන්නත් බෑ.
    Issara kivve 'baala gal-aguru' kiyala deyak na kiyala. Mathakada? :-)
    විගණන වාර්තාව hatiyata Amathi /cabinet hirey yana aparaada keepayak karala thiyanavaney. ඇමති එක සතයක් හරි හම්බ කරලා naththan hirey inna Mahindanandai anik hitapu amathiy nidahas karanna epai. Unuth pudgalikava horam kaley nahane.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,026
    113
    මහාචාර්‍ය ගූගල්සුමන කිව්වා ඔව්වා කෑවොත් වදවෙනවා කියලා 🥴
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    Issara kivve 'baala gal-aguru' kiyala deyak na kiyala. Mathakada? :-)
    විගණන වාර්තාව hatiyata Amathi /cabinet hirey yana aparaada keepayak karala thiyanavaney. ඇමති එක සතයක් හරි හම්බ කරලා naththan hirey inna Mahindanandai anik hitapu amathiy nidahas karanna epai. Unuth pudgalikava horam kaley nahane.
    උන්ගෙ නඩු තියෙන්නෙ බාල බෙහෙත් වලට නෙවෙයිනෙ, උන්ට නඩු තියෙන්නෙ හොර බෙහෙත් වලට. විස බෙහෙත් වලට. පිලිකා බෙහෙත් කියලා සේලයින් ගෙන්නපු එක, ගෙන්නපු සමාගම් හොරෙන් ලියාපදිංචි කරලා ගේම දුන්නට. ගල් අගුරු වෙනුවට මැටල් ගෙනල්ලා බෑවනන් උබ කියන තර්කෙ හරි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,026
    113
    බඩවල් පිරෙනකන් කාල.......

    aPUvLfY.jpeg
    61න් 49යි විස්වාසභංගෙකට චන්දේ දීලා තියෙන්නේ. උබලා ආණ්ඩු පෙරලන්නේ ඒ.ඇයි වලින් තමයි 🥴
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    නොරොච්චෝලෙ ෆුල් දුවද්දිත් 1100mw, අඩුවෙන් දුවද්දි 818mw. මේ සතියක් ඇතුලත.
    ගල් අගුරු ෆුල් තිබ්බත් නැතත් ඩීසල් ඕනි වගෙනේ.
    රනිල් ඉද්දි ඩීසල් ගිහින් තියෙන විදිහ නිකන් බලමුද? ලක්ශ 8ට වඩා ගිහින් තිබ්බොත් රනිල් හොරා කියලා පිලිගන්නවද?
    Screenshot-2026-04-11-220325.png

    Screenshot-2026-04-11-220406.png
    මොකද්ද මේ ජෙපි ලොජික් එක.... 1100 ෆුල් දිව්වොත් තෙල් 40ක් ඕන වෙනවා නම් 800 දිව්වොත් කොච්චරක් ඕන වෙයිද කියලා හොයන්න... ඒ අඩුවෙන වොට් ගාන තමා බාල ගල් අඟුරුවලින් වෙන පාඩුව
     
    • Like
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,504
    1
    5,625
    113
    61න් 49යි විස්වාසභංගෙකට චන්දේ දීලා තියෙන්නේ. උබලා ආණ්ඩු පෙරලන්නේ ඒ.ඇයි වලින් තමයි 🥴

    එක තමයි ලොකුම ප්‍රශ්නෙ.....

    ගල් අගුරු හොරා කාපු එක නෙමෙයි නේද ඩෝබි.... 😜 😜
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    මොකද්ද මේ ජෙපි ලොජික් එක.... 1100 ෆුල් දිව්වොත් තෙල් 40ක් ඕන වෙනවා නම් 800 දිව්වොත් කොච්චරක් ඕන වෙයිද කියලා හොයන්න... ඒ අඩුවෙන වොට් ගාන තමා බාල ගල් අඟුරුවලින් වෙන පාඩුව
    උබලට ඔව්ව තේරෙනව නන් බයි ටොයි වෙනවද බන්? ලා දුබුරු කියන්නෙ ඩීසල්. තද දුබුරු කියන්නෙ නොරොච්චෝලේ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,349
    2,405
    113
    මෙච්චර ඇරලත් මාලිමාව ට කඩේ යනවා කියන්නේ ඌ නම් ඩෝබි ප්‍රෝ මැක්ස් ලෙවල් එකටත් ඉහලටම ගිය එකෙක්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,864
    3,237
    113
    Malabe
    උන්ගෙ නඩු තියෙන්නෙ බාල බෙහෙත් වලට නෙවෙයිනෙ, උන්ට නඩු තියෙන්නෙ හොර බෙහෙත් වලට. විස බෙහෙත් වලට. පිලිකා බෙහෙත් කියලා සේලයින් ගෙන්නපු එක, ගෙන්නපු සමාගම් හොරෙන් ලියාපදිංචි කරලා ගේම දුන්නට. ගල් අගුරු වෙනුවට මැටල් ගෙනල්ලා බෑවනන් උබ කියන තර්කෙ හරි
    Mona beheth nadu da? Oo hirey giye issara daapu carrom board naduvakata. :-)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබලට ඔව්ව තේරෙනව නන් බයි ටොයි වෙනවද බන්? ලා දුබුරු කියන්නෙ ඩීසල්. තද දුබුරු කියන්නෙ නොරොච්චෝලේ.
    කෝ ලෙජන්ඩ් එක දාල නෑනේ.... ඉතින් ඒක නොදා මට බනින්න එපා ජෙප්පො...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,026
    113
    එක තමයි ලොකුම ප්‍රශ්නෙ.....

    ගල් අගුරු හොරා කාපු එක නෙමෙයි නේද ඩෝබි.... 😜 😜
    පක්කලි හැත්ත කොහෙද බං ආණ්ඩු පෙරලන්නේ සුද්දගේ කාලේ සක්කිලි ගූ ඇද්ද වගේ ලැට්වලවල් අස්සෙනේ ලැග්ගේ 🥴
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    සරලව ජෙපි තර්කේ අනුවර්තනය මෙච්චරයි...
    1 මුලින්ම බාල ගල් අඟුරු කියල දෙයක් නෑ,
    2 බාල වුනාට එ හැටි පාඩුවක් නෑ
    3 අනේ අපි දැන් දඩ ගහනවා.... ලොකු අඩුවක් නෑ
    4 අපි ජනතාවට මේ බර දෙන්නේ නෑ පොඩි අවුලක් තියෙනවා.
    5 විනාඩි දෙකට පස්සේ අපි 1/3 ක් තමා ජනතාවට දෙන්නේ... ඉතිරි ටික අපි බලනවා පූරණය කරන්න...(කුහක ජෙප්පො ගෙයින් ගෙනල්ල දානව වගේ දේසාබාපි )
    6 රෙද්දේ රෙවුනම අපි 2009 ඉඳලාම හොයනවා ..ඉහි ඉහි අපි විතරක් නෙවෙයි නේ හොලා කෑවේ...