පරණ එවුන් තාම ඉන්නවද බන්?

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සූම්ලයින් පොලිස් කෝලම, පොල් වතු අයිතිකාර සුයිප් විකුණන සීයට දාහක් දීලා පොටෝ ගහලා දාපු පොර, අරුණ 47 ඉවෝක් පොන්නයා, ක්‍රේසි බඩී, එලකිරි චාරිකා, පොල්වත්ත ඩොට් කොම්, සජියා හෙවත් හොර හොස්ටිං වෙලෙන්දා :lol: :lol: වලාගෙඌරුබිත්තරකෝල්ස්
    😅
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....

    ස්වර්ණමය යුගය කියන්නේ කිඹිසිබාලා වැජබුනු යුගය.
    බාගෙට කලිසම් අදින ජංගි පොන්නයෝ. :lol:

    කෙල්ලෙක් බාගෙට ඇරන් ඉන්න ෆොටෝ දැම්මත් රිපෝර්ට් වෙනවා ඒ කාලේ. කෙල්ලෙක් ගේ අතින් අල්ලලා නැති කීබෝර්ඩ් වීරයෝ ටිකක් හිටියේ.

    ඊට පස්සේ GT තීරණය කළා ඒවා නොකර ඉන්න. blaklist මෙම්බර් බලන්න ගත්ත කාලේ. එතකොට නම් කොල්ලෝ ආතල් පොස්ට් ෂෙයාර් කරා.

    රේඩියෝ එකත් කෑවා පොන්නයෝ එක්කෙනෙක් දෙන්නෙක්.

    සමහර උන දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හැබැයි මෙහෙම පොස්ට් එකක් දකින හැම පාරම මම උන්ට බනිනවා. :lol: :lol: :lol:
    :lol:
     
    • Like
    Reactions: dimuthume

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    ස්වර්ණමය යුගය කියන්නේ කිඹිසිබාලා වැජබුනු යුගය. බාගෙට කලිසම් අදින ජංගි පොන්නයෝ. :lol:

    කෙල්ලෙක් බාගෙට ඇරන් ඉන්න ෆොටෝ දැම්මත් රිපෝර්ට් වෙනවා ඒ කාලේ. කෙල්ලෙක් ගේ අතින් අල්ලලා නැති කීබෝර්ඩ් වීරයෝ ටිකක් හිටියේ.

    ඊට පස්සේ GT තීරණය කළා ඒවා නොකර ඉන්න. blaklist මෙම්බර් බලන්න ගත්ත කාලේ. එතකොට නම් කොල්ලෝ ආතල් පොස්ට් ෂෙයාර් කරා.

    රේඩියෝ එකත් කෑවා පොන්නයෝ එක්කෙනෙක් දෙන්නෙක්.

    සමහර උන දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හැබැයි මෙහෙම පොස්ට් එකක් දකින හැම පාරම මම උන්ට බනිනවා. :lol: :lol: :lol:
    :lol:
    Blacklist member dekke nee kaalekin
     
    • Like
    Reactions: dj gamaya

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    EK golden age 2007- 2010

    Dan inna pnnayo ipadilath na

    ස්වර්ණමය යුගය කියන්නේ කිඹිසිබාලා වැජබුනු යුගය. බාගෙට කලිසම් අදින ජංගි පොන්නයෝ. :lol:

    කෙල්ලෙක් බාගෙට ඇරන් ඉන්න ෆොටෝ දැම්මත් රිපෝර්ට් වෙනවා ඒ කාලේ. කෙල්ලෙක් ගේ අතින් අල්ලලා නැති කීබෝර්ඩ් වීරයෝ ටිකක් හිටියේ.

    ඊට පස්සේ GT තීරණය කළා ඒවා නොකර ඉන්න. blaklist මෙම්බර් බලන්න ගත්ත කාලේ. එතකොට නම් කොල්ලෝ ආතල් පොස්ට් ෂෙයාර් කරා.

    රේඩියෝ එකත් කෑවා පොන්නයෝ එක්කෙනෙක් දෙන්නෙක්.

    සමහර උන දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හැබැයි මෙහෙම පොස්ට් එකක් දකින හැම පාරම මම උන්ට බනිනවා. :lol: :lol: :lol:
    :lol:
    18+ section ekak danna katha una . Meke kellanta thama admin la puca deegena unne . R girl kiyala bathala kotayak unna
    ------ Post added on Apr 12, 2026 at 3:53 PM
     
    • Like
    Reactions: dj gamaya