රිච්ලයිෆ් චීස් කොලිටිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,137
    71,655
    113
    කෑල්ලක් 70 යි.
    හැපි කව් 100 ක්ද කොහෙද..
    ඉස්සර බන් චීස් කෑල්ලක් දැක්කේ මාස ගානකට සැරයක්, ස්ලයිස් එකක් දැක්කෙ අවුරුදු කීපයකට සැරයක්. අපේ මාම රට ඉඳන් එනකොට අරන් එන චීස් ගෙඩිය කන්න බලන් ඉන්නෙ අපි. සරලවම අපේ බජට් එකෙන් පට්ට එලියේ තිබ්බ කෑමක්. සොසේජස් උනත් එහෙම තමා.

    ඒත් දැන්, බල්ලට වේලකට බෙහෙත් දෙන්නෙත් ඔය හැපි කව් වෙජ් එකක් අස්සෙ ඔබලා.😑😑
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    Richlife එකේ කියන තරම් Rich එකක් නෑ බන්.. හැබැයි අනිත් බ්‍රෑන්ඩ් එක්ක සසඳන කොට මෙක Budjet Friendy එකක්..

    රස නම් නෑ Happy Cow වගේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    කෑල්ලක් 70 යි.
    හැපි කව් 100 ක්ද කොහෙද..
    667320507-10162774535397129-4864613992962853985-n.jpg
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,756
    113
    36
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
    රට බඩු කඩවල තියෙනවා... ඒ රසම තියෙනවා

    ඉස්සර බන් චීස් කෑල්ලක් දැක්කේ මාස ගානකට සැරයක්, ස්ලයිස් එකක් දැක්කෙ අවුරුදු කීපයකට සැරයක්. අපේ මාම රට ඉඳන් එනකොට අරන් එන චීස් ගෙඩිය කන්න බලන් ඉන්නෙ අපි. සරලවම අපේ බජට් එකෙන් පට්ට එලියේ තිබ්බ කෑමක්. සොසේජස් උනත් එහෙම තමා.

    ඒත් දැන්, බල්ලට වේලකට බෙහෙත් දෙන්නෙත් ඔය හැපි කව් වෙජ් එකක් අස්සෙ ඔබලා.😑😑

    එහෙම එකේ ගති ගුණත් rich විදියට හදාගනිං
    මට නම් පිස්සු කියන්න පුළුවන්. ඒ වුණාට මම වත් හැමතිස්සෙම එකම ලබ්බක් කියාගෙන එකෙක් පස්සේ ගිහින් thread hijack කරනවා වගේ වැඩ කරන්නේ නෑ

    forum එකේ anonymous විදියට ඉන්න එකේ ඕක අවුලක් නෑ. ඒත් දන්නෙම නැතුව ඔය වගේ ඒව රියල් ලයිෆ් එකේ කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ
    ------ Post added on Apr 12, 2026 at 11:38 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,000
    1
    59,055
    113
    Mother Earth
    Happy cow 110/-😩
    Craft එකේ තඩි ටින් එකක් අරන් කන්න හිතෙනවා දැන්නං
    kraft cheese cheddar තියෙනවා බන්. මම දැක්කා keels එකේ. පට්ට ගණන්. ග්රූම් 200 රුපියල් 3000ක්. 🤷‍♂️
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,265
    2,153
    113
    Tokyo, Japan
    ඉස්සර තිබ්බ ක්‍රාෆ්ට් එක තමයි රසම එක, ටින් එකක ආවේ, ක්‍රීම් ක්‍රැකර් එකක දාල ළූණු පෙති ටිකක් එක්ක කෑවම මාර රසයි. දැන් ඒවා එන්නේ නෑ. හයිලන්ඩ් එකෙත් චීස් එකක් තියෙනවා. කොත්මලේ එහෙමත් තියෙනවා. හැබයි ඒවා එන්නේ පොඩි කෑලි විදියට නෙවේ. ස්ලයිසස් නැත්නම් තඩි කුට්ටියක් විදියට.
    ක්‍රාෆ්ට් company එක ජෙකබ්ස් කියන නමින් ක්‍රීම් ක්‍රැකර් එක හැදුවා එයාලගේ චීස් එක්ක කන්න පුළුවන් විදියට