එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

උසස් පහත් බෙදය ඇති වෙන්නෙ කොහොමද? ඔබේ අදහස වෝට් කරල එහෙම වෙන්නෙ ඇයි කියලා කොමෙන්ටුවක් දාගෙන යන්න


  • Total voters
    42

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    basically උන්ගෙ taste එකයි හැසිරීමයි බන්, උඹේ ලිස්ට් එකේ ඒක කොහෙන්වත් අහුවෙන්නෙ නෑ.

    උදා: සල්ලි තියෙන එකෙක් ප්‍රාඩෝ එකක් පදිනවා, ඒත් ඌ දාන්නේ ඩකඩ ඩකඩ සිංදු --> අඩු කුලේ

    සල්ලි නැති, කඩ්ඩත් බැරි බයික් එකක් පදින හේශානයා අහන්නේ චාලි පුතාගෙ සිංදු --> උසස් කුලේ 🥴 🥴
    ඔව් මුගෙ ලිස්ට් එකේ එකකින්වත් ඒක අහුවෙන් නෑ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    ussanm uda kulee kotanm adu kulee
    කොට උන් නම් අඩු කුලේට දාන්නම ඕන

    ඔව් මුගෙ ලිස්ට් එකේ එකකින්වත් ඒක අහුවෙන් නෑ.
    ටේස්ට් එක කියන්නෙ හැසිරීමක්නෙ බන් මම අහන්නෙ ඕක තීරණය වෙන කාරනා මොනවද කියල
    අර කුරුල්ලො දෙන්නෙක් එකෙක් හොර මුලකටයි අනෙකා හොද ගෙදරකටයි වැටුනාම උන් දෙන්නම හැසිරීම් වෙනස් උනා කියන්නෙ
    එතකොට උන් දෙන්නගෙ හැසිරීම තීරණය වෙල තියන්නෙ හැදිච්ච තැන් දෙක වෙනස් නිසානෙ අන්න ඒවගෙ
    ------ Post added on Apr 12, 2026 at 7:30 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,604
    2,402
    113
    නිධානයක් උඩ
    සියලු කුලයන් මුදලට යටයි.
    සල්ලිවලට ගන්න බැරි එකම දේ කුලය. ඇත්තටම සල්ලි හම්බවෙච් ගමන් අඩු කුලේ එකාව කැපිලා පේනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    කොට උන් නම් අඩු කුලේට දාන්නම ඕන


    ටේස්ට් එක කියන්නෙ හැසිරීමක්නෙ බන් මම අහන්නෙ ඕක තීරණය වෙන කාරනා මොනවද කියල
    අර කුරුල්ලො දෙන්නෙක් එකෙක් හොර මුලකටයි අනෙකා හොද ගෙදරකටයි වැටුනාම උන් දෙන්නම හැසිරීම් වෙනස් උනා කියන්නෙ
    එතකොට උන් දෙන්නගෙ හැසිරීම තීරණය වෙල තියන්නෙ හැදිච්ච තැන් දෙක වෙනස් නිසානෙ අන්න ඒවගෙ
    ------ Post added on Apr 12, 2026 at 7:30 PM
    ඒක ගොඩක්ම ආශ්‍රය කරන සමාජෙ අනුව කියල තමයි හිතෙන්නෙ. ලොකු ඉස්කෝලෙකට ගියා කියලම ඒවා හරියන්නෙ නෑ. එතනත් ගොබ්බයො ටිකක් එක්ක සෙට් උනිත් ඒත් අඩු කුලේ. ගොඩක් factors වලින් influence වෙලා එන එකක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    එලකිරි ස්ටෑන්ඩඩ්

    අඩු කුලේ
    • කලු නං
    • කැත නං
    • කොට නං
    • ත්‍රීවිල් පදිනවා නං
    • ස්කූටර් පදිනවා නං
    • 2000න් පස්සෙ නං
    • ඇන්ඩ්‍රොයිඩ් කටු යූස් කරනවා නං හරි පරන iphone කබල් යූස් කරනවා නං
    • වින්ඩෝස් ලැප්ටොප් කබල් යූස් කරනවා නං
    • BYD පදිනවා නං
    • 9 inch club එකට ජොයින් වෙන්න බැරි නං
    • වියලි කලාපෙ/Dry zone people නං
    වැඩි කුලේ
    • සුදු නං
    • උස නං
    • ලස්සන නං
    • ජපන් වාහනයක් පදිනවා නං
    • 1990ට කලින් ඉපදිලා නං
    • ගෝට් චීස් , නෝර්වේජියන් සැමන් සතියකට පාරක් වත් කනවා නං
    • iPhone 16 ට වඩා වත් අලුත් එකක් තියනවා නං
    • මැක්බුක් යූස් කරනවා නං
    • 9 inch club එකේ ඉන්නවා නං
    kohomda ? 9 inches ekta join wenne ? mage eka nam habai echchara diga naha?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    සල්ලිවලට ගන්න බැරි එකම දේ කුලය. ඇත්තටම සල්ලි හම්බවෙච් ගමන් අඩු කුලේ එකාව කැපිලා පේනවා.
    ඕවනන් නිකන් බොරු කතා බන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,812
    113
    kohomda ? 9 inches ekta join wenne ? mage eka nam habai echchara diga naha?
    @Walter White ට පොටෝ එකක් දැම්මනං හරි
    පොටෝ එක ගනිද්දි අඩිරූල තියලා ගන්න ඕන
    එහෙම නැත්තං prefered method එක තමයි 1000 කොලේ තියලා හරි රෙඩ්බුල් කෑන් එක තියලා හරි ෆොටෝ එක ගන්න එක
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,712
    11,011
    113
    ඕක ගැඹුරු මාතෘකාවක් පුතා , මං පොඩ්ඩක් සරල කොරලා දෙන්නම් බේසික් අයිඩියා එකක් ගන්න

    • ගොවිගම උසස් අනෙක් එව පහත් <-- කොහොමත් එහෙමයි
    • බස්නාහිර පලාත කොලඹ අවට ලොකුයි අනෙක් ඒව අඩුයි <--- කොහොමත් එහෙමයි
    • සල්ලි තියන උන් උසස් අනෙක් උන් අඩුයි <--- ඕක ඩිපෙන්ඩ් මේකේ රඟන විදිය අනුව , කරන කියන දේ අනුව
    • හොද ඉස්කෝල වලට ගිය උන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- එහෙම හුත්තක් නැහැ .
    • සුදු එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <--- කොහොමත් එහෙමයි
    • උගත් එවුන් ලොකුයි ඉගෙන ගත්ත නැති එවුන් අඩුයි <-- මේකේ ඉගෙන නොගත්ත එකෙක්ට ඉන්නේ එකයි . ඌත් දෙවියෙක්
    • ඉංග්‍රිසී කතා කරන්න පුලුවන් එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- ඩිපෙන්ඩ්
    • කැම්පස් ගිය උන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- කැරිම ඩිපෙන්ඩ්
    • ඉන්කම් එක වැඩි එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- කොහොමත් එහෙමයි
    • පදින වාහනේ අනුව <- කොහොමත් එහෙමයි
    මේක පුතා උදා හරණ ඇතුව පහදගන්න ඕනේ . අනික බාසාවක් වගේ නිතරම ඇහෙන්ඩ පෙන්ඩ යුඋස් කරන්න ඕනේ තේරෙන්න

    දැන් අපි ගත්තොත්

    ලෝටස් <-- මූ කාලයක් උසස් කුලේ දැන් පහත්
    අපේ ඩොකා (ඉමොජියා ) <-- මූත් එහෙමයි
    නාට්ලූස් මයින්ඩ් , රීකානේටර් <-- මුන් උසස් කුලේ , මුන්ට මඩගහන්න වෙනම උන් ඉන්නවා උන් පහත්

    දැන් දාන නූල් අනුවත් වෙනස් වෙනවා
    උදාහරනෙකට ගත්තොත් , අපේ හෙසාන් කොලුවා . කැරියා උසස් කුලේ හැබැයි "ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සින්හළු " නූල අස්සේ මූ පහත කුලේ

    තව දෘෂ්ටි කෝණය අනුවත් කුල බෙදෙනවා
    දැන් අපේ හේන්යා ගත්තොත් ජෙප්පොන්ට එහෙම ඌ රියල් අඩුකුලේ , හැබැයි ඕකා හෙන උදව්වක් දුන්නා එළකිරි සමාජ සත්කාර වලට

    තව විහින් අඩුකුලේ වෙන උනුත් ඉන්නවා අපේ නදුනා වගේ ,

    තව පොදුවේ ඉතින් viwsGPT, එහෙම පොදුවේ අඩුකුලේ වෙනවා . ඔකාගේ ආතල් එක C tharaka අවුස්සන එක . උන් දෙන්න රහසින් පවුල් කනවා කියලා කටකතාවක් තියෙනවා එක වැඩක් නැහැ .

    තව ඉතින් යුධ විශ්ලේක්ෂක උන් කාලෙකට හෙනම ඉහල කුලේ , හරියට නිකන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ ඇමරිකාව දිනනන්ව වගේනම් උන් ඇමරිකාවට කඩේ යනවනම් ඒ ටිකේ උන් ඉහල කුලේ , හබැයි කරුමෙට ඔන්න ඇමරිකාවට පොඩි හරි දමේජ් එකක් උන ගමන් උන් කෙලින්ම රොඩී කුලේ

    තව තමන් ඉහල කුලේ කියලා හිතාගෙන නූල් දාන හත්තකුත් ඉන්නවා (එකෙක් දෙන්නෙක් තමා ඉතින් ) උන් මානසික ප්‍රතිකාර අංශයේ ඉන්නේ උන් පහත කුලේ

    සමස්තයක් වශයෙන් ඔබ #6inchesEK හෝ #9inchesEK සාමාජිකයෙක් නම් කෙලින්ම ඉහල කුළේ . වසර දෙකක් සම්පුඋර්ණ කලොත් කෙලින්ම නයිට් පදවිය පවා හම්බෙන ඉහළ කුලවතෙක්

    පල්සර් , ස්කූටර් , කෙලින්ම අඩුකුලේ
    වැගන් ආර් , ඩෙලිකා වැන් , ඇල්ටෝ අඩුකුලේ
    වෙසල් මැදකුලේ , උන් අඩුකුලේ වෙනවා වැඩිකුලේ වෙනවා , ඒ නිසා හරි කුලයක් නැහැ
    හයිලක්ස් , ප්‍රාඩෝ , ලෑන්ඩ්කෲසර් ඇතුළු බ්‍රෑන්ඩ් නිව් කොටි තුන පනින ටොයෝටා වාහන හිමියෝ වැඩිකුලේ
    රැකියාව විදියට ගිණුම් බැලන්ස් කරනවානම් රොඩීන්ටත් වඩා අඩුකුලේ
    ඇපල් 14ට උඩින් ඔක්කොම ඉහල කුලේ
    අන්ද්රොයිඩ් ෆ්ලග්ස්හිප් ඉහල කුලේ
    ඇපල් මැක් තද ඉහල කුලේ

    උබ ලස්සන සුදු හතර වටේටම කෙලින උසමහත ගානට තුන්වේලට හොඳට කන රට රාජ්ජවල ටුවර් යන (මේකේ හැබැයි සමහර උන් අඩුකුලේ ඈ ) වයිපරේ ලස්සන නම් <--- ටහිකෙන ඉහල කුලේ

    මේකේ ඉන්නම ඕනේ ඕවා තේරුම් ගන්න . මේ ඉහත කරුනුත් වෙනස් වෙනවා විඩෙන් විඩේ . හැබැයි ටොයෝටා වාහන හිමියන් , 1M වලට වඩා හම්බකරන උන් , සදා ඉහලකුලේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ගොවිගම, සලාගම - එවුන් quality ගති තියෙන්නේ ( කිව්වොත් කිව්වා, no ගොටු), ගැහැණු ලස්සන නෑ, පිරිමි විශාල ශරීර තියෙන්නේ. තනියම වුනත් ගේමට බහිනවා.
    හැමෝම copy කරන්න බලන චරිත මුන්.හැබැයි ගොවිගම එවුන් ආඩම්බරයි. උන්ට කෑම වේලක් අරන් දුන්නොත් ඒක ආපහු දෙන්න බලන් ඉන්නේ. කපටි නැහැ. විශ්වාස කරන්න පුළුවන්. නමුත් සලගම අයට වඩා උසස් පාලනයක්‌ ඇතිව වැඩ කරන්නේ.

    සලාගම අය තමයි ගොඩක්ම දරුණු අය.PVV සම්මාන අරන්ම තියෙන්නේ.
    1000ක්‌ වට කලත් මරාගෙන මැරෙන්නේ.


    රදල එවුන් කපටියි, රඟපානවා - හොඳයි කියලා පෙන්වනවා
    ගැහැණු පිරිමි ලස්සනයි, වචන දාලා වහල්ලු හදාගන්නවා.

    කරාව - ධනවත්, ඉහලටම ඉගෙන ගන්නවා. හමුදාවල එහෙම සුපිරි චරිත.බේබදු, හොඳට හොඳයි. කපටියි. බඩු කාරයෝ.... ගෑණුන්ගේ ඇස් ලොකුයි, හොඳ සැප. කොතන හිටියත් Unique quality තියෙනවා. විශ්වාස කරන්න බැහැ.කුලියට මිනීමරන අය ගොඩක් මුන්.

    අඩු කුලේ - මිටියි,
    කපටියි, ගෑනිට නංගිට ඇරලා ගියත් වාසියක් තියෙනවා නම් කරබාගෙන ඉන්නවා. තනියම නම් වලියකට එන්නේ නැහැ. කොහේ ගියත් රංචු ගැහෙන්න ඕනේ. එකට එකතු වුණාම හෙණ සද්දේ. කඩේ යනවා, රැල්ලට පුප දෙනවා. හැම පක්ෂෙකම ඉන්න වහල්ලු මුන්....

    ක්‍රිස්තියානි වුන අඩු කුලේ අයත් ඉහල quality තියෙනව.


    ගොඩක් කුල වලට සම්බන්ද නෑයෝ, මිත්‍රයෝ, අසල්වැසියන් එක්ක පරික්ෂාවෙන්ග,ණුදෙනු කරලා, බහුතරය ගැන ගත්ත අත්දැකීම්.
    කෝප නොවන්න, පුද්ගලික අදහසක් පමණි.

    රැල්ලට පුප දෙන, දැන් ඉතිරිවෙලා ඉන්න JVP එවුන් නම් අඩුම කුලේ.නමුත් උන්ගේ නායකයෝ ඔක්කොම ගොවිගම.
    කිරි දොවල අන්තිමට කලේට ගොම දානව. අඩු කුලේ ගතිය 🤷‍♂️
     
    • Like
    Reactions: harak_kata

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,254
    113
    සේදවත්ත
    අඩු කුලේ - අඩු අදයාපනයක් ලබා , සාක්ශරතාවය නොමැතිව , නීතියට අභීයෝග කරමින්, සමාජය රට ගැන කැක්කුමකින් තොරව පොදු සම්පත් විනාසකරමින් , දේශපාලුවන්ගේ පුක ලෙවකමින් , අස්වැසුම ගනිමින් , අනුන්මත යැපෙමින් හෝ කඩාවඩාගනිමින් , කිසිදු දියුනුවක් ලැබීමට උත්සහා නොකරමින් , ලිංගිකව කුහකත්වයෙන් , ජන වින්‍යානයකින් තොරව ජීවත් වෙන සොම්බි මිනිස්සුන්ට.

    ඉහල කුලය - සාමාන්‍ය පරිදි අද්පානය ලබා , රටේ සිදුවිම් ජන සමාජය පොදු දේපල නීතියට අනුගතව සහ යම් වගකීමෙන් සෙසු ජනතාවට කරදරයක් නොකොට තම බඩ වියත රැකගැනීමට යම් වෘත්තීයක හෝ වයාපාරක යෙදෙමින් , රටේ අභිවෘද්ධිය තකා තීන්දු තීරණ ගනිමින් වෙනස් වීම් වලට අනුගත වෙමින් , ජනවින්යානයක් සහිතව අසාධාරණයට නැගී සිටිමින් , නිවරදි දේ කිරීමට තම ජීවිතය තුල පුරුද්දක් ඇතිව ජීවත් වෙන මිනිස්සූ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අඩු කුලේ - අඩු අදයාපනයක් ලබා , සාක්ශරතාවය නොමැතිව , නීතියට අභීයෝග කරමින්, සමාජය රට ගැන කැක්කුමකින් තොරව පොදු සම්පත් විනාසකරමින් , දේශපාලුවන්ගේ පුක ලෙවකමින් , අස්වැසුම ගනිමින් , අනුන්මත යැපෙමින් හෝ කඩාවඩාගනිමින් , කිසිදු දියුනුවක් ලැබීමට උත්සහා නොකරමින් , ලිංගිකව කුහකත්වයෙන් , ජන වින්‍යානයකින් තොරව ජීවත් වෙන සොම්බි මිනිස්සුන්ට.

    ඉහල කුලය - සාමාන්‍ය පරිදි අද්පානය ලබා , රටේ සිදුවිම් ජන සමාජය පොදු දේපල නීතියට අනුගතව සහ යම් වගකීමෙන් සෙසු ජනතාවට කරදරයක් නොකොට තම බඩ වියත රැකගැනීමට යම් වෘත්තීයක හෝ වයාපාරක යෙදෙමින් , රටේ අභිවෘද්ධිය තකා තීන්දු තීරණ ගනිමින් වෙනස් වීම් වලට අනුගත වෙමින් , ජනවින්යානයක් සහිතව අසාධාරණයට නැගී සිටිමින් , නිවරදි දේ කිරීමට තම ජීවිතය තුල පුරුද්දක් ඇතිව ජීවත් වෙන මිනිස්සූ
    :love:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    කෝ යකෝ ඈත් එජකුලේ? ඒක උනාම බොය්ට ප්‍රස්නයක් වෙනවා ලු.🤌🤌🤌