කුණු දාන උන්ට බඩු බනිස්

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,696
    1,310
    113
    Sri Lanka
    Without changing the attitudes no one can develop this country
    It should start from the early childhood.... Personality development, discipline kindness leadership.... We only follow a syllabus and do not develop values into our life... So we can't expect people to behave well...🙄🙄🙄
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    ලොකු දඩයක් ගහල හිරෙත් දැම්මෙ නැත්නම් අඩුකුලේ මුඩුක්කුවන්ව හදන්න බෑ. ලකේ පංකාවට හෙන ගැහිල යන්න එක හේතුවක් තමා වැරදිවලට දෙන දඬුවම් ප්‍රමාණවත් නොවීම.