මචන්ලා ඩෙන්ටල් එකක් කරගෙන යන අය ඉන්නවද? ඩෙන්ටල් එකක් දාන්න අදහසක් තියෙනවා.
Morbius Well-known member Sep 23, 2023 835 1,427 93 කළුතර , ශ්රී ලංකා Apr 13, 2026 #1 මචන්ලා ඩෙන්ටල් එකක් කරගෙන යන අය ඉන්නවද? ඩෙන්ටල් එකක් දාන්න අදහසක් තියෙනවා. Reactions: sahan50, Inigo Montoya and Pools
Avatar998 Well-known member Dec 16, 2014 5,794 5,028 113 Pandora Apr 13, 2026 #2 uba dentist kenek da? Reactions: Morbius
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,436 18,070 113 Apr 13, 2026 #3 Hi dath kibula bro Reactions: Morbius
Morbius Well-known member Sep 23, 2023 835 1,427 93 කළුතර , ශ්රී ලංකා Apr 13, 2026 #4 Avatar998 said: uba dentist kenek da? Click to expand... නෑ මචන්. ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බැලුවේ ඩෙන්ටිස්ට් කෙනෙකුත් කතා කරන්. මේ හරියේ ඩෙන්ටල් එකක් නෑ. Reactions: Jihadi john
Avatar998 said: uba dentist kenek da? Click to expand... නෑ මචන්. ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බැලුවේ ඩෙන්ටිස්ට් කෙනෙකුත් කතා කරන්. මේ හරියේ ඩෙන්ටල් එකක් නෑ.
SDCR Well-known member Dec 24, 2020 7,598 7,667 113 Apr 13, 2026 #5 ඔයාටත් දත් ගලවන්න දන් නෑත්තන් දාන්න එපා...ඩොක දාල ගියොත් ඇදන් යන්න පුලුවන් වෙන්න ඕන වැඩේ Reactions: windows_ubuntu and Morbius
Morbius Well-known member Sep 23, 2023 835 1,427 93 කළුතර , ශ්රී ලංකා Apr 13, 2026 #6 SDCR said: ඔයාටත් දත් ගලවන්න දන් නෑත්තන් දාන්න එපා...ඩොක දාල ගියොත් ඇදන් යන්න පුලුවන් වෙන්න ඕන වැඩේ Click to expand... ඔයා කියන දේ ඇත්ත මචන්.
SDCR said: ඔයාටත් දත් ගලවන්න දන් නෑත්තන් දාන්න එපා...ඩොක දාල ගියොත් ඇදන් යන්න පුලුවන් වෙන්න ඕන වැඩේ Click to expand... ඔයා කියන දේ ඇත්ත මචන්.
P Peace for All Well-known member Mar 10, 2024 2,609 1,814 113 Apr 13, 2026 #7 If there are no competitors, makes sense.. But be prepared to pay for Overheads (Fixed and Variable), from your pocket, until things start rolling.. Reactions: Morbius and SK29
If there are no competitors, makes sense.. But be prepared to pay for Overheads (Fixed and Variable), from your pocket, until things start rolling..
SK29 Well-known member Apr 14, 2017 6,717 8,130 113 Apr 13, 2026 #8 SDCR said: ඔයාටත් දත් ගලවන්න දන් නෑත්තන් දාන්න එපා...ඩොක දාල ගියොත් ඇදන් යන්න පුලුවන් වෙන්න ඕන වැඩේ Click to expand... දාල ගියොත් ගෙදරට ගිහිල්ල ඩොකාගෙ දත් ගලවනව bump Good Luck!! ------ Post added on Apr 13, 2026 at 10:09 AM Reactions: Morbius
SDCR said: ඔයාටත් දත් ගලවන්න දන් නෑත්තන් දාන්න එපා...ඩොක දාල ගියොත් ඇදන් යන්න පුලුවන් වෙන්න ඕන වැඩේ Click to expand... දාල ගියොත් ගෙදරට ගිහිල්ල ඩොකාගෙ දත් ගලවනව bump Good Luck!! ------ Post added on Apr 13, 2026 at 10:09 AM